Yoon Yi-reh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoon-yi-reh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 01 Dec 2024 13:39:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yoon Yi-reh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoon-yi-reh/ 32 32 Bottom of the Water (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bottom-of-the-water-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bottom-of-the-water-2023-sinhala-subtitles/#respond Sat, 30 Nov 2024 16:22:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83246 Bottom of the Water Sinhala Sub Bottom of the Water Sinhala Subtitles Bottom of the Water 2023 Sinhala Sub Bottom of the Water (2023) Sinhala Sub Bottom of the Water (2023) Sinhala Subtitles එකමත් එක කලෙක, ගැහැණු ළමයෙක් ජීවත් වුනා එයාගෙ අම්මත් එක්ක ගමක.. එයාලට තිබුණේ එකම දෙයයි..ඒ එළවළු වත්තක්පරණතාලෙ වඩිම්බු ගහපු ගෙයක් ඒත් එකිනෙකා […]

The post Bottom of the Water (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bottom of the Water Sinhala Sub
Bottom of the Water Sinhala Subtitles
Bottom of the Water 2023 Sinhala Sub
Bottom of the Water (2023) Sinhala Sub
Bottom of the Water (2023) Sinhala Subtitles

එකමත් එක කලෙක, ගැහැණු ළමයෙක් ජීවත් වුනා එයාගෙ අම්මත් එක්ක ගමක.. එයාලට තිබුණේ එකම දෙයයි..ඒ එළවළු වත්තක්පරණතාලෙ වඩිම්බු ගහපු ගෙයක් ඒත් එකිනෙකා සහයෝගෙන් ජීවත් උනා..

සතුටෙන් ඒත් එක දවසක් වේල්ලක් හදන්න පටන් ගත්තා ගම ගාවින් ගමේ මිනිස්සු ඒවගේම කෙල්ලගේ අම්මා වේල්ල හදන්න බල කළා.එයාලා ඒ වගේ යුගයක ජීවත් උනා කෙල්ලගේ අම්මා දවස පුරා ගල් අරගෙන ගියා කෙල්ල වෙනුවෙන් කෙල්ලගේ අම්මා ඉවසීමෙන් වැඩ කළා.

එයාගෙ අත් කඩාගෙන වැටෙනවා වගේ දැනුනා කොන්ද කෙලින් කරගන්නත් අමාරු උනා ඒත් එතන හිටියෙ එයාගෙ දුව එයාව ගෙදරට පිළිගන්න බලන් හිටියා එයාට යාන්තමට දුක විදදරාගන්න පුලුවන් උනා කෙල්ල පාඩුවේ ගෙදරටම වෙලා හිටියා එයාගේ අම්මා ආපහු ගෙදර එනකම්.

එයා අම්මා කියන දේ ඇහුවා එයා ගෙදරින් එලියට ගියෙ නෑ ඒ වීදියෙ සොල්දාදුවො ඉන්න හින්දා එක දවසක් එයාගෙ අම්මා ගිහින් ආපහු ගෙදර ආවෙ නෑ කෙල්ල දන්නේ නෑ මොනවා කරන්නද කියලවත් එයාගේ අම්මා නිතරම කෑම අරන් ආවා

අම්මා එන්න පරක්කු උනත් කෙල්ලට දිගටම බලන් ඉන්න උනා. බඩගිනි දැනිලත් එයා ගෙයින් එලියට ගියෙ නෑ මොකද එයාගෙ අම්මා එයාට කිව්වා ගෙදරටම වෙලා ඉන්න කියලා එයාගේ අම්මා කිව්වා එයා ආපහු ගෙදර එනවා කියලා. කාලය ගෙවිල ගියා වේල්ල සම්පූර්ණයෙන්ම හැදුවා ඉස්සරහ තිබ්බ කෙල්ලගෙ ගම වේල්ලෙ වතුරට යට උනා

එහෙනම් කතාව ඔයාලම බලන්න..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bottom of the Water (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bottom-of-the-water-2023-sinhala-subtitles/feed/ 0
20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/20th-century-girl-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/20th-century-girl-2022-sinhala-subtitles/#comments Mon, 24 Oct 2022 03:21:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31193 The post 20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post 20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/20th-century-girl-2022-sinhala-subtitles/feed/ 2