Yoona Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoona/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 16:55:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yoona Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoona/ 32 32 Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 05:30:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13626 Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා. ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු […]

The post Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු ලියුම් බොහෝ ප්‍රමාණයක් ජනාධිපතිතුමන් වෙත යවන්නේ ගමට ස්ටේශන් එකක් ඉදිකරවා දෙන ලෙසට ඉල්ලමින්. නමුත් ජනපතිගෙන් ඉන් එක ලියමනකටවත් පිළිතුරක් නම් ලැබුනේ නෑ.

ඔහොම කාලෙ ගතවෙනකොට මොහු කෝලේජ් එකකට යනවා. එහිදි සල්ලිකාර ගැහැණූ ළමයෙක් මුණගැහෙනවා. ඉතිං ඇයට මොහු ගැන ක්‍රෂ් එකක් තියෙනවා. ඇයගේ උදව් සහිතව යළිත් ජනාධිපතිතුමන්ව මුණ ගැසීමට උත්සහ කරනවා. සිය සහෝදරිය සමග ගෙයක වාසය කරන මොහුගේ එකම පැතුම ස්ටේශන් එකක් ඉදි කිරීමයි. ඇයි මොහුට කුඩා කල සිටම ස්ටේශන් එකක් හදන්න උවමනාව කියලා ඔයාලට දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම ටිකක් විතර සංවේදී චිත්‍රපටයක් මේක. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. මල් කථාවක් නම් නෙවෙයි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/feed/ 0
EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/exit-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/exit-2019-sinhala-subtitles/#respond Wed, 21 Jun 2023 19:10:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1457 2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. 2019 වසරෙ […]

The post EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. 2019 වසරෙ නිර්මාණය වුණු තවත් හොඳ ප්‍රතිචාර සහ පැසසුමකට ලක්වුණු චිත්‍රපටියක් තමයි මේ ‘EXIT’ චිත්‍රපටිය. පවුලෙ හැමෝටම බලන්න පුළුවන් මේ චිත්‍රපටියෙ සාරාංශය ගැන ටිකක් කියන්නම්.

යොන්ග් නම් (Jo Jung-suk) කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හිටපු හොඳම කඳු තරණය කරන්නෙක්. ඒත් ඉස්කෝලෙ ඉවර වුණාට පස්සෙ මෙයාට කිසිම වාසනාවක් නම් නෑ. අවුරුදු ගානක් යනකල් රස්සාවක්වත් නැතුව දෙමව්පියන්ගෙන් කකා ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නෙ. ඉතින් මෙයාගෙ අම්මගෙ 70 වෙනි උපන්දිනේ ජයටම ගන්න කියල ගෙදරට ටිකක් ඈතින් තියෙන ‘සිහින උයන’ හොටෙල් එකේ උත්සවයක් තියමු කියල හැමෝටම කියන්නෙ මෙයා තමයි. ඒකට හේතුව තමයි මෙයා ඉස්සර කැමැත්තෙන් හිටපු කෑල්ල ඒකෙ වැඩ කරනවා.යූ ජු (Im Yoon-a) කියන්නෙ එයා තමයි. උත්සවේ ඉවර වෙනවත් එක්කම තමයි මෙයාලට නොහිතපු දේකට මූණ දෙන්න සිද්ද වෙන්නෙ. හදිස්සියෙම සුදු පාට මිදුම වගේ දුමකින් මුළු නගරයම වැහෙන්න පටන් ගන්නවා. මුලදි ඒක නිකන්ම දුමක් වගේ පෙනුනත් මිනිස්සු කහින්න ඇදගෙන වැටෙන්න පටන් ගන්නවා.වාහන හැප්පිලා මුළු නගරෙම අවුල් ජාලයක් වෙනවා.ඉතින් මේ විෂ දුමෙන් බේරෙන්න නම් උඩ තැන් වලට යන්න ඕනෙ.නගරෙම ඉන්න අය බේරගන්න නම් හෙලිකොප්ටර් එනකල් ඉන්නත් ඕනෙ. ඉතින් යොන්ග් නම් එයාගෙ තරණය කිරීමේ හැකියාව යොදාගෙන පවුලෙ අයව බේරගන්න කරන වෑයම තමයි මේ කතාවෙ සාරාංශය. විහිළුසහගත වගේම සංවේදී තැනුත් තියෙන මේ චිත්‍රපටිය බලන්න හැමෝටම ඉල්ලීමක් කරමින් මං අදට සමුගන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චාමල් කැලුම් අතපත්තු සහෝදරයාගේ ලිපිය

The post EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/exit-2019-sinhala-subtitles/feed/ 0
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/#respond Mon, 14 Nov 2022 15:10:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32296 Confidential Assignment 2: International Sinhala Sub Confidential Assignment 2: International Sinhala Subtitles Confidential Assignment 2: International (2022) Sinhala Sub Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Confidential Assignment 2: International Sinhala Sub
Confidential Assignment 2: International Sinhala Subtitles
Confidential Assignment 2: International (2022) Sinhala Sub
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/feed/ 0
Big Mouth (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/big-mouth-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/big-mouth-2022-sinhala-subtitles/#comments Sun, 25 Sep 2022 02:40:13 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=24414 Big Mouth  Sinhala Sub Big Mouth Sinhala Subtitles Big Mouth (2022) Sinhala Sub Big Mouth (2022) Sinhala Subtitles

The post Big Mouth (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Big Mouth  Sinhala Sub

Big Mouth Sinhala Subtitles

Big Mouth (2022) Sinhala Sub

Big Mouth (2022) Sinhala Subtitles

The post Big Mouth (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/big-mouth-2022-sinhala-subtitles/feed/ 6
Summer Love Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/summer-love-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/tvshows/summer-love-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#comments Mon, 11 Jan 2021 05:43:23 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=1887 Two young people who have been friends for a long time spend their time together.

The post Summer Love Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Two young people who have been friends for a long time spend their time together.

The post Summer Love Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/summer-love-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 1