Yuta Kanai Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yuta-kanai/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 17 Aug 2023 15:34:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yuta Kanai Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yuta-kanai/ 32 32 From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/from-me-to-you-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/from-me-to-you-2010-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:34:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44089 From Me to You Sinhala Sub From Me to You Sinhala Subtitles From Me to You (2010) Sinhala Sub From Me to You (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම! අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් […]

The post From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
From Me to You Sinhala Sub
From Me to You Sinhala Subtitles
From Me to You (2010) Sinhala Sub
From Me to You (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!

අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් මේ නමින්ම ගිය manga series එකක live action එකක්. කරුහෝ ෂීනා කියන manga artist තමයි manga එකේ නිර්මාතෘ. එතකොට මේකෙ film එක release වෙන්නෙ 2010දි film එකක් විදියට තිර රචනය කරල තියෙන්නෙ රිකා නෙසූ (rika nezu) වන අතර අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නවුතෝ කුමසාවා (naoto kumazawa). එතකොට මේකේ සවාකෝ කුරෝනුමා ගෙ චරිතය කරන්නෙ මිකාකෝ තබේ (Mikako Tabe) ෂොටා කසෙහායා (Shota Kazehaya) ගේ චරිතය රඟ දක්වන්නේ හරුමා මිවුරා (Haruma Miura).

කතාව ගැන කියනවනම්, මේකත් පාසලක් තේමා කරගෙන හැදුනු එකක්. සවකෝ කුරෝනුමා කියන ගැහැනු ළමය the ring කියන චිත්‍රපට මාලාවෙ එන සවාකො කියන හොල්මන වගේ කියල, ඇයට අමනුෂ්‍යයන් කැඳවන්න පුළුවන් කියල පාසලේ මතයක් තියෙනව. ඒ නිසා ඇය සෑම විටම තනියම හුදකලාව කොන් වෙලා තමයි ඉන්නෙ ඉතින් ඔයිට වඩා දෙයක් මම කියන්න යන්නෑ බලලම රසවිඳින්න ඇත්තටම ලස්සන කතාවක්. ඒ වගේම තව දෙයක් තියෙනව මේකෙ සමහර වෙලාවට ඉන්න චරිත වල මුල් නමෙනුයි අග නමෙනුයි දෙකෙන්ම කතාකරනව ඒ නිසා ටිකක් අවදානෙන් බලන්න. තවත් ජපන් live action ඉස්සරහට ගේන්න හිතන් ඉන්නව. ඉතින් හැමෝටම සුභ දවසක්…..!!

ජය වේවා!!


ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් එස් පතිරගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/from-me-to-you-2010-sinhala-subtitles/feed/ 0