Yuzuki Akiyama Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yuzuki-akiyama/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:44:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yuzuki Akiyama Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yuzuki-akiyama/ 32 32 One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/one-cut-of-the-dead-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/one-cut-of-the-dead-2017-sinhala-subtitles/#respond Thu, 31 Aug 2023 07:36:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52508 One Cut of the Dead Sinhala Sub One Cut of the Dead Sinhala Subtitles One Cut of the Dead (2017) Sinhala Sub One Cut of the Dead (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! One Cut of the Dead චිත්‍රපටිය නිකුත් වුණේ 2017 දි. IMDB අගය 7.6 වගේ ලොකු ප්‍රමාණයක් මේකට හිමි වෙලා තියෙනවා. මේක ජපන් […]

The post One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
One Cut of the Dead Sinhala Sub
One Cut of the Dead Sinhala Subtitles
One Cut of the Dead (2017) Sinhala Sub
One Cut of the Dead (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

One Cut of the Dead චිත්‍රපටිය නිකුත් වුණේ 2017 දි. IMDB අගය 7.6 වගේ ලොකු ප්‍රමාණයක් මේකට හිමි වෙලා තියෙනවා. මේක ජපන් චිත්‍රපටියක්. මේ වෙද්දී චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙනවා.

Takayuki Hamatsu, Harumi Shuhama, Yuzuki Akiyama, MAO කියන ශිල්පීන් රංඟනයෙන් දායක වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේක “චිත්‍රපටියක් ඇතුලේ නිර්මාණය වෙන චිත්‍රපටියක්”. මොකද කියනවනම්

කතාව මෙහෙමයි (Spoiler Alert) : හිගුරාශි කියලා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක්ට ලොකු අභියෝගයක් ලැබෙනවා. ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේ ඉඳන්ම අවසානය වෙනකම් කැමරාව තනි දර්ශනයක් විදියට පටිගත කරන සොම්බි චිත්‍රපටියක් නිර්මාණය කරන එක. ඉතින් ඒ අභියෝගේ භාරදෙන්නේ රූපවාහිනී නාලිකාවක්. එයාලා සොම්බිලා ගැන කරන රූපවාහනී නාලිකාවක ආරම්භය චිත්‍රපටියකින් කරන්න බලාපොරොත්තු වෙන නිසා තමයි ඒ වැඩේ හිගුරාශිට භාර දෙන්නේ.

එතකොට තමයි නළු නිළියන් එක්ක එක්කහු වෙලා කාර්‍ය මණ්ඩලය එක්ක මේ චිත්‍රපටිය හදන්න පටන් ගන්නේ. හැබැයි ඒක ගොඩක් අමාරු වැඩක් කියලා එයාලට තේරෙන්නේ චිත්‍රපටිය රූගත කරනකොටයි. ඒ වගේම මේක හොඳ කොමඩි චිත්‍රපටියක්.  එහෙනම් පහලින් ෆිල්ම් එක Download කරන් බලන්න කියල ආදාරධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/one-cut-of-the-dead-2017-sinhala-subtitles/feed/ 0