Zhinz Shan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/zhinz-shan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 18 Jan 2025 09:42:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Zhinz Shan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/zhinz-shan/ 32 32 I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-am-kathalan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-am-kathalan-2024-sinhala-subtitles/#comments Sat, 18 Jan 2025 09:41:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87339 I Am Kathalan Sinhala Sub I Am Kathalan Sinhala Subtitles I Am Kathalan 2024 Sinhala Sub I Am Kathalan (2024) Sinhala Sub I Am Kathalan (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I Am Kathalan Sinhala Sub
I Am Kathalan Sinhala Subtitles
I Am Kathalan 2024 Sinhala Sub
I Am Kathalan (2024) Sinhala Sub
I Am Kathalan (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-am-kathalan-2024-sinhala-subtitles/feed/ 3
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/#respond Mon, 25 Mar 2024 15:56:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68055 Thundu Sinhala Sub Thundu Sinhala Subtitles Thundu (2024) Sinhala Sub Thundu (2024) Sinhala Subtitles ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල […]

The post Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thundu Sinhala Sub
Thundu Sinhala Subtitles
Thundu (2024) Sinhala Sub
Thundu (2024) Sinhala Subtitles

ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල කොමඩියක්.

මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො ‍රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.

රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.

නැවත හමු වෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/feed/ 0
Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 15:47:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63522 Phoenix Sinhala Sub Phoenix Sinhala Subtitles Phoenix (2023) Sinhala Sub Phoenix (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් […]

The post Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Phoenix Sinhala Sub
Phoenix Sinhala Subtitles
Phoenix (2023) Sinhala Sub
Phoenix (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9 ක් තියෙන Vishnu Bharathan පළමු අධ්‍යක්ෂනය තමයි මේක. Aju Varghees, Anoop Menon, Zhinz Shan,Abhirami Bose, මෙහි නළු නිළියන් සමහරක්.

කුඩා වෙරළබඩ ගම්මානයක පාළු නිවසක් කුලියට ගෙන පදිංචියට එන නීතිඥයෙක් වන ජෝන් සහ ඔහුගේ පවුල එම නිවසේදී අත් දකින අද්භූත සිදුවීම් රැසක් වටා ගෙතුන කතාවක් මේක. සිය පෞද්ගලිකත්වය බලාපොරොත්තුවෙන් අසල් වාසීන්ගෙන් තොර මේ නිවස තෝරා ගත්තත් ඔවුන්ට තවත් එක් අමුත්තෙක් එකතු වෙනවා. අභිරහස ආරම්භ වන්නේ එතනින්.විවිධ සිදුවීම් සමග මේ අභිරහස විසඳීමට ජෝන් උත්සාහ ගන්නවා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/feed/ 0
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/#respond Wed, 13 Sep 2023 07:28:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53980 Aavasavyuham Sinhala Sub Aavasavyuham Sinhala Subtitles Aavasavyuham (2022) Sinhala Sub Aavasavyuham (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන […]

The post Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aavasavyuham Sinhala Sub
Aavasavyuham Sinhala Subtitles
Aavasavyuham (2022) Sinhala Sub
Aavasavyuham (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් විතරක් නෙමෙයි 69 වන ඉන්දියානු ජාතික සිනමා උළලේ පරිසර සං‍රක්ෂණය සඳහා පිදෙන සම්මානයද Best Film on Environment Conservation/Preservation දිනා ගන්න සමත් වෙනවා.

ස්වභාව ධර්මය හා සතුන් සමග සුවිශේෂ සම්බන්ධතාවයක් තියෙන අද්භූත මිනිසෙකු ගැනයි කතාව.විවිධ සම්මුඛ සාකච්ඡා සහ පරිසරය හා කේරළයට ආවේණික වඳවී යන සත්ව විශේෂ වැනි මාතෘ කා ඔස්සෙ ගලායන මේ අද්භූත මිනිසාගේ චරිතය පැරණි කාටුන් චරිතයක් වන Swamp Thing මගින් inspire වෙලා තියෙන බව අධ්‍යක්ශක ක්‍රිශාන්ඩ් පවසා තිබෙනවා.

Rahul Rajagopal, Sreenath Babu, Sreejith Babu, Zhinz Shan මෙහි රඟපානවා.

මේක ඔබට කොහොම හැඟීමක් ඇති කරයිද දන්නෙ නෑ. ඉතිං මෙය සම්බන්ධයෙනුත් ඔබේ අදහස් දන්වන්න. ස්තූතියි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/feed/ 0