Aashiq Abu Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/aashiq-abu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 17:18:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aashiq Abu Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/aashiq-abu/ 32 32 Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/#comments Sat, 08 Feb 2025 17:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16881 Naradan Sinhala Subtitles Naradan (2022) Sinhala Subtitles Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news […]

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naradan Sinhala Subtitles

Naradan (2022) Sinhala Subtitles

Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/feed/ 3
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rifle-club-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rifle-club-2024-sinhala-subtitles/#comments Mon, 20 Jan 2025 02:21:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87507 Rifle Club Sinhala Sub Rifle Club Sinhala Subtitles Rifle Club 2024 Sinhala Sub Rifle Club (2024) Sinhala Sub Rifle Club (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rifle Club Sinhala Sub
Rifle Club Sinhala Subtitles
Rifle Club 2024 Sinhala Sub
Rifle Club (2024) Sinhala Sub
Rifle Club (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rifle-club-2024-sinhala-subtitles/feed/ 1
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/#respond Sun, 28 May 2023 15:53:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41047 Neelavelicham Sinhala Sub Neelavelicham Sinhala Subtitles Neelavelicham (2023) Sinhala Sub Neelavelicham (2023) Sinhala Subtitles ‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක්… මේ චිත්‍රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්‍රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්‍රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්‍රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් […]

The post Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neelavelicham Sinhala Sub
Neelavelicham Sinhala Subtitles
Neelavelicham (2023) Sinhala Sub
Neelavelicham (2023) Sinhala Subtitles

‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටියක්… මේ චිත්රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් නැරඹිය හැකි චිත්රපටියක්..

එහෙනම් අපි කතාව පැත්තට යමු…. කතාව ගෙතී යන්නේ බංගලාවක් වටා මුල් කරගෙන…ඉතින් මේ බංගලාවෙ මිදුලටවත් යන්න ඒ ගමේ මිනිස්සු බයයි. මොකද මෙ බංගලාවෙ කලකට කලින් ජීවත් වුනු භාර්ගවී කියන තරුණිය මේ බංගලාවෙ ළිදට පැනලා සියදිවි නසාගත්තා යැයි කියන නිසා.. ඉතින් මේ බංගලාව ලේඛකයෙක්(Tovino Thomas) කුලියට ගන්නවා.. ඔහු මේ බව නොදැන තමයි මේක කුලියට ගන්නේ.. ඉතින් මොහු පදිංචියට ආවට පස්සෙ ගමේ මිනිස්සු සහ ඔහුගේ යහළුවෝ ඔහුට අනතුරු අගවනවා මේ බංගලාවෙ නවතින්න එපා කියලා.. මොකද ඒ තැන පිරිමින්ට යහ නොදෙන තැනක් කියලා…මොහු ඒ කිසිවක් ගණන් නොගෙන මෙ බංගලාවෙ නතර වෙනවා.. ඔහුට භාර්ගවී කරදරයක් කරන්නේ නෑ..

ඒ ඇයි? එවගේම ඔහුට අවශ්ය වෙනවා භාර්ගවීට සිදු වුනු සත්ය සිදුවීම හොයා ගන්න.. ඉතින් මේක සියදිවි නසාගැනීමක්ද? එහෙම නැත්නම් මිනීමැරුමක්ද? භාර්ගවී තවමත් ඇයි මේ බංගලාවෙ රැදී ඉන්නෙ? ඇයගේ කදුළු කතාව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා

The post Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/neelavelicham-2023-sinhala-subtitles/feed/ 0