Anand Ravichandran Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/anand-ravichandran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anand Ravichandran Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/anand-ravichandran/ 32 32 DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/#comments Thu, 02 May 2024 00:47:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69572 DeAr Sinhala Sub DeAr Sinhala Subtitles DeAr (2024) Sinhala Sub DeAr (2024) Sinhala Subtitles DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය.. මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.   ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා […]

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DeAr Sinhala Sub
DeAr Sinhala Subtitles
DeAr (2024) Sinhala Sub
DeAr (2024) Sinhala Subtitles

DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය..

මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.
 

ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා  නිකුත් කරපු මේ ෆිල්ම් එකේ OTT අයිතිය හිමිවුණේ Netfilx ලට. OTT නිකුත් වුනේ ඒ මාසෙම 28 වෙනිදා. (දවස් 17ක පරතරයක්)

අධ්‍යක්ෂණයයි ලියන එකයි කලේ ආනන්ද් රවිචන්ද්‍රන්ගෙන්. සංගීතය ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ. මේ ෆිලුමේ කතා නායකයාම තමයි මේ ෆිලුමටත් තමන්ගේ රංගනය ලබාදෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, G.V ප්‍රකාශ් කුමාර්. Rebel (2024) රගපා පු එයා, මේ රගපාන්නේ එයාගේ දෙවෙනි ෆිල්ම් එක.
 

නිළිය ගැන කිව්වොත් අයිශ්වර්යා රාජේශ් රගපාන්නේ දීපිකාගේ චරිතය.

අනිත් අය ගැන කිව්වොත්
Thalaivasal Vijay
Ilavarasu
Kaali Venkat
Rohini
Chitra Lakshmanan
Badava Gopi 
Nandhini
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය මේකයි. දීපිකා යි අර්ජුනුයි කියන්නේ එන්ගේජ් වෙච්ච කපල් එකක්. හැබැයි දීපිකාට පොඩි අවුලක් තියෙනවා.ඒ තමයි එයා  රෑට නිදාගනිද්දී ගොරවන එක. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා අර්ජුන්ට නොහිතු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

කතාව ලොකුවට කියන්න යන්නේ නෑ. බලලම දැනගන්නකෝ.

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/feed/ 2