Andrew Adamson Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/andrew-adamson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 29 Jul 2023 19:42:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Andrew Adamson Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/andrew-adamson/ 32 32 The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-prince-caspian-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-prince-caspian-2008-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 19:42:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47650 The Chronicles of Narnia: Prince Caspian Sinhala Sub The Chronicles of Narnia: Prince Caspian Sinhala Subtitles The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Sub The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles මේකෙ කතාව ගැන කිව්වොත්… 2008 තිරගත වීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එකේ කතාව පටන් ගන්නෙ මුල් කොටසේ සිදුවීමෙන් අවුරුදු 1000කට පමණ […]

The post The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Narnia: Prince Caspian Sinhala Sub
The Chronicles of Narnia: Prince Caspian Sinhala Subtitles
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Sub
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles

මේකෙ කතාව ගැන කිව්වොත්… 2008 තිරගත වීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එකේ කතාව පටන් ගන්නෙ මුල් කොටසේ සිදුවීමෙන් අවුරුදු 1000කට පමණ පස්සෙ. ආදිපාද මිරාස් කියලා නපුරු පාලකයෙක් තමා නාර්නියාව පාලනය කරන්නෙ. නාර්නියවේ හිටපු කතා කරන සත්තු කැලේට එලවලා, වනචාරී වෙන්න ඇරලා තියෙන්නෙ. සතුන්ට කතා කිරීමේ හැකියාවත් නැතිවේගෙන යන්න කාලෙක මිරාස් අණ කරනවා ඔටුන්න හිමි කුමරු කැස්පියන්ව මරන්න. එත් ඊට කලින් කැස්පියන්ට පැනල යන්න පුළුවන් වෙනවා. එයා මැජික් නලාවක් හඩවලා කතාවේ වීරයෝ ටික ආපහු ගෙන්වනවා. මෙයාලට නාර්නියාව බේරගන්න පුළුවන්වෙයිද? මිරාස්ට මොකද වෙන්නෙ? මේවා කතාව බලලම හොයාගන්නකෝ…

IMDB රේටින් වල 6.9 ක්ම තියෙනවා. Film එක බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ උභය කළණමිත්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-prince-caspian-2008-sinhala-subtitles/feed/ 0
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-lion-the-witch-and-the-wardrobe-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-lion-the-witch-and-the-wardrobe-2005-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 19:23:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47631 The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe Sinhala Sub The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe Sinhala Subtitles The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Sub The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Subtitles 6.9 […]

The post The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe Sinhala Sub
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe Sinhala Subtitles
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Sub
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Subtitles

6.9 වගේ ලොකු IMDB අගයකට මේ සලරුව හිමිකම් කියනව. එහෙනම් අපි කතාව පොඩ්ඩක් බලමුකො. දෙවන ලෝක යුද්දෙ නිසා පීටර්, සූසන්, එඩ්මන් සහ ලුසී කියන සහෝදර සහොදරියන් හතර දෙනා දුර පළාතකට යවනව. මහාචාර්යවරයෙකුගෙ ගෙදරකට තමයි යන්නෙ. එහෙදි එයාලට අමුත් අල්මාරියක් හම්බවෙනව. ඒකෙන් පුල්වන් වෙනත් ලොකයනට යන්න. ඒ තමයි නාර්නියාව. එහෙදි එයාල රජවරු. එහෙදිත් එයාලට නපුරු මායාකාරියකට එරෙහිව යුද්ධයකට මුහුක දෙන්න වෙනව. එයාල ඒ යුද්ධය ජය ගනියිද? ඒක ඉතින් බාගෙනම බලන්නකො.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තුෂාන් දිමන්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-lion-the-witch-and-the-wardrobe-2005-sinhala-subtitles/feed/ 0