Aneel Kanneganti Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/aneel-kanneganti/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 18:45:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aneel Kanneganti Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/aneel-kanneganti/ 32 32 Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 19:34:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51881 Hidimbha Sinhala Sub Hidimbha Sinhala Subtitles Hidimbha (2023) Sinhala Sub Hidimbha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ??????? | ?????? | 2023 ????? | ???????? ???? 7.7 /10 ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 […]

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hidimbha Sinhala Sub
Hidimbha Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Sub
Hidimbha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

??????? | ?????? | 2023
????? | ????????
???? 7.7 /10

ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා..
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි…

Srinivasa Reddy
Sahithi Avancha
Sanjay Swaroop
Shiju
Vidyullekha Raman
Rajeev Kanakala
Subhalekha Sudhakar
Ajay Rathnam
Makarand Deshpande
Raghu Kunche
Rajeev Pillai
Shibu Menon

මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා..

ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා.. අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/feed/ 0