April Mullen Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/april-mullen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 May 2024 04:27:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png April Mullen Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/april-mullen/ 32 32 Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2214 අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn Winnick […]

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn WinnickVikings බලපු අය දන්නවා ඇති. මේ ෆිලම් එක IMDP 5.3 ක් වගේම කුනු තක්කාලි 40% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Thriller ගණයට.

කතාව පැත්තට හැරුණොත්,
මේක ටිකක් අමුතු කතාවක්. ප්‍රධාන චරිතය තමයි ආතර්. එයා පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. ඉතින් එයාට මිනිමැරුමක් විසදන්න ලැබෙනවා. ඔහොම වැඩේ කරගෙන යනකොට මෙයා දැන ගන්නවා මෙයාගේ ලමයාගේයි බිරිදගෙයි මිනිමරුම මේක එක්ක සම්බන්ධයි කියලා.

ඉතින් ආතර් එයාගේ යාලුවා ජිමී එක්ක එකතුවෙලා මේක විසදන හැටි තමා තියෙන්නේ. ඉතින් එයා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. කලින් කිව්ව විදියට මේක ටිකක් අමුතු කතාවක්. කතාව පිලිවෙලකට නෑ. තැනින් තැනින් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉවර වෙන විදියනම් කාටවත් කලින් හිතාගන්න බැරි වෙයි……

වැරදි අඩු පාඩු මොනා හරි තිබ්බොත් සමාවෙන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rival@123  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/feed/ 0
Below Her Mouth (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/below-her-mouth-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/below-her-mouth-2017-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:50:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1169 හායී යාළුවනේ කොහොමතිං ඕගොල්ලන්ට. සුබ දවසක් ඉතිං ඔක්කෝටම.ඔන්න ඉතිං වෙනදා වගේම ඉංග්‍රීසි බසින් තිරගත උන තවත් ලස්සන කතාවක සිංහල උපසිරැස අරන් තමා ඉතිං මම අදත් ආවේ..හරි ඉතිං. එහෙනම් අපි පොඩ්ඩක් මේ කතාවේ අදීක්ශණ කටයුතු ගැන බලලා ඉමුකෝ.. මේ Below Her Mouth කියන ෆිල්ම් එක 2016 වසරේදී තමා නිකුත් උනේ.මේක අදීක්ශණය කරලා තියෙන්නේ April Mullen කියන අදයක්ශක තුමා […]

The post Below Her Mouth (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
හායී යාළුවනේ කොහොමතිං ඕගොල්ලන්ට. සුබ දවසක් ඉතිං ඔක්කෝටම.ඔන්න ඉතිං වෙනදා වගේම ඉංග්‍රීසි බසින් තිරගත උන තවත් ලස්සන කතාවක සිංහල උපසිරැස අරන් තමා ඉතිං මම අදත් ආවේ..හරි ඉතිං. එහෙනම් අපි පොඩ්ඩක් මේ කතාවේ අදීක්ශණ කටයුතු ගැන බලලා ඉමුකෝ..

මේ Below Her Mouth කියන ෆිල්ම් එක 2016 වසරේදී තමා නිකුත් උනේ.මේක අදීක්ශණය කරලා තියෙන්නේ April Mullen කියන අදයක්ශක තුමා විසින්.ඉතිං මේ කතාවේදී චරිත වලට පන පොවන නළු නිළි කැල ගත්තාම Erika Linder, Natalie Krill, Sebastian Pigott යන මේ අය තමා විශේශයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ..ඉතිං මේ කතාවට IMDb දර්ශකයේ 5.5/10  ක අගයක් හිමි වෙලා තියෙනවා වගේම ගූගල් පරිශීලික ප්‍රමාණය 88% දක්වා විහිදිලා තියෙනවා.

හරි ඔය මදෑ ඒ ගැන කතා කරා අපි දැන් බලමු මේ කතාව ගෙතිලා තියෙන්නේ මොන විදිහටද මොන ආකාරයේ දෙයක් වටේද කියන එක ගැන.හරි මේ කතාව පටන් ගන්නේ කෙල්ලෝ දෙන්නෙකු වටා එක්කෙනෙක් තමා ජැස්මින් කියන්නේ අනිත් කෙනා තමා ඩලස්.

ඉතිං මේ ඩලස් කියන ගෑනු ළමයා යනවා කෙල්ලන්ට විතරක් තියෙන පාට් එකකට ඉතිම් මේ ජැන්ස්මින් කියන ගෑන් ළමයත් එනවා එයා එන්නේ එයාගේ යාළුවත්   එක්ක නිකමට කොහොම වෙතත් මේ ජැස්මින් විවහ ගිවස ගෙන තමා ඉන්නේ එහෙම ඉන්න කොට හදීසියෙම ජැස්මින් ගේ මහත්තයා ස්වීඩන් වලලට යන්න වෙනවා ඒ අතරෙදි තමා මේ ජැස්මින් එයාගෙ යාලුවත් එක්ක මේ පාටි එකට යන්නේ.
එහෙම ගියාට පස්සේ මේ ඩලස් කියන ගෑන්ලමයට ගෑන් ළමයා කිවුවට මෙයා පිරිමි ළමෙක් වගේ තමා ඉන්න හදන්නේ මොකද මෙයා බොරු ප$#$$ හයිකරගෙන ඉන්නේ.හරි එතිං එහෙම හම්බුනාට පසේ මෙයාල කිස් කරනවා ඔතනින් තමා කේස් එක පටන් ගන්නේ.

ඉතිං මොනවා වෙයිද කියලා ඕගොල්ලන්ම බලන්නකෝ .ආ අන්තිමේට කේස් එක මිනිහට මාට්ටු වෙනවා මොකද මිනිහා එද්දි මේ දෙන්නා &$$$% ඉන්නේහරි ඔයිට වඩා කියන්නේ නෑ කතාව ඔයාට බාරයි.තවත් මේ වගේම උපසිරැයියකින් හමුවෙනතුරු මම සමු ගන්නවා ඔබට ජයෙන් ජය…

මම :- දර්ශන ප්‍රදීප් (දරා)

The post Below Her Mouth (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/below-her-mouth-2017-sinhala-subtitles/feed/ 0