Balasubramani KG Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/balasubramani-kg/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 02 Nov 2024 00:49:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Balasubramani KG Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/balasubramani-kg/ 32 32 Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/#comments Sat, 02 Nov 2024 00:40:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79827 Black Sinhala Sub Black Sinhala Subtitles Black (2024) Sinhala Sub Black (2024) Sinhala Subtitles බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය […]

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Sinhala Sub
Black Sinhala Subtitles
Black (2024) Sinhala Sub
Black (2024) Sinhala Subtitles

බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය සපයා ඇත . සංගීතය Sam C. S විසිනි. සිනමාකරණය Gokul Benoy විසින්ද සංස්කරණය Philomin Raj ගෙනි. මෙය 2013 Coherence චිත්‍රපටයේ අනුවාදයක් කියලයි කියල තියෙන්නේ.

ජීවාගේ කාලෙකින් ආපු බලන්න පුලුවන් හොද ප්‍රේක්ෂක ප්‍රටිචාර මැද තිරගතවෙන ත්‍රිලර් චිත්‍රපටයක් මේක . සංගීතය හා කැමරාකරණයත් හොද තත්වයක තියෙනවා. මුල ඉදල අගවෙනකම්ම ත්‍රිල ගතිය හොදට තිබුනා. මම ඉංග්‍රිසි චිත්‍රපටයත් එක්ක සංසන්ධනය කරන්න යන්නේ නෑ.

මේ කතාව තේමා වෙලා තියෙන්නේ කාල රේඛාව තේමාකරගෙනයි. තම නිවාඩුව ගතකරන්න තමන්ගේම අලුත් නිවසට යන වසන්ත් හා අරන්‍යාට එදින රාත්‍රියේ මුහුණදෙන්න වෙන සිද්ධින් තමයි මේ චිත්‍රපටය.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/feed/ 3