Bejoy Nambiar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/bejoy-nambiar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bejoy Nambiar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/bejoy-nambiar/ 32 32 Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dange-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dange-2024-sinhala-subtitles/#respond Fri, 03 May 2024 06:43:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69647 Dange Sinhala Sub Dange Sinhala Subtitles Dange (2024) Sinhala Sub Dange (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම! අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක.. මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට.. IMDB දර්ශකයේ […]

The post Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dange Sinhala Sub
Dange Sinhala Subtitles
Dange (2024) Sinhala Sub
Dange (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම!
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක..

මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට..

IMDB දර්ශකයේ 6.5 ක වගෙ අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් කැම්පස් එකක් වටා තමයි කතාව යන්නෙ..
අපේ ප්‍රධාන චරිතෙ Harshvardhan Rane මේකෙ සේවියර් එහෙම නැත්නම් සී කියන චරිතය නිරූපණය කරනවා..සී කියන්නෙ හතර වතාවක්ම ෆේල් උන කැම්පස් එකේ ලොකුම සීනියර්.. ඒ වගේම මෙයා රණ්ඩු කරගන්න ටිකක් දඩබ්බර චරිතයක්..එතකොට ටික දවසකින්  මේ කැම්පස් එකටම ජූනියර් කෙනෙක් විදියට යුවරාජ් එහෙමත් නැත්නම් යුවා එනවා..මේ දෙන්නා ඉස්සරම හොද යාලුවො දෙන්නෙක්…ඒ කාලෙ උන සිද්දියක් නිසා මේ දෙන්නා තරහා වෙනවා…ඊටපස්සෙ අවුරුදු ගානකින් තමයි හම්බවෙන්නෙ මෙයාලා..

ඉතින් යුවරාජ්ට ඕන වෙන්නෙ කොහොමහරි හේතුවක් හදාගෙන සී එක්ක පැටලෙන්න…එතකොට සීට ඕන මෙයාගෙන් සමාව ගන්න..ඒත් යුවරාජ් සීට සමාව දෙන්නෙනම් නෑ එහෙම ලේසියෙන්..

ඉස්සරහට මේ දෙන්නා අතරෙ මොන මොනවා වෙයිද..?මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා?
ඉතින් මේ ලස්සන හින්දි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අලුත්ම උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා❤

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dange-2024-sinhala-subtitles/feed/ 0
Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/por-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/por-2024-sinhala-subtitles/#respond Wed, 03 Apr 2024 02:06:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68463 Por Sinhala Sub Por Sinhala Subtitles Por (2024) Sinhala Sub Por (2024) Sinhala Subtitles “යාළුකම,දේශපාලනය, පලිගැනීම”

The post Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Por Sinhala Sub
Por Sinhala Subtitles
Por (2024) Sinhala Sub
Por (2024) Sinhala Subtitles

“යාළුකම,දේශපාලනය, පලිගැනීම”

The post Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/por-2024-sinhala-subtitles/feed/ 0
Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ponniyin-selvan-part-ii-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ponniyin-selvan-part-ii-2023-sinhala-subtitles/#comments Sat, 27 May 2023 01:30:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40393 ps 2 (2023) Ponniyin Selvan: Part II Sinhala Sub Ponniyin Selvan: Part II Sinhala Subtitles Ponniyin Selvan: Part II (2023) Sinhala Sub Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles ps 2

The post Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ps 2 (2023)
Ponniyin Selvan: Part II Sinhala Sub
Ponniyin Selvan: Part II Sinhala Subtitles
Ponniyin Selvan: Part II (2023) Sinhala Sub
Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles
ps 2

The post Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ponniyin-selvan-part-ii-2023-sinhala-subtitles/feed/ 1