Bhaskar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/bhaskar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 14 Nov 2024 02:25:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bhaskar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/bhaskar/ 32 32 Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 02:25:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81466 Orange Sinhala Sub Orange Sinhala Subtitles Orange (2010) Sinhala Sub Orange (2010) Sinhala Subtitles මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ …. කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ […]

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Orange Sinhala Sub
Orange Sinhala Subtitles
Orange (2010) Sinhala Sub
Orange (2010) Sinhala Subtitles

මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ ….
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා…….
ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද??  රාම්ට  මොකෝ වෙන්නේ  කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි….

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/feed/ 0