Bobby Kolli Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/bobby-kolli/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 21 Feb 2025 23:22:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bobby Kolli Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/bobby-kolli/ 32 32 Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/#respond Fri, 21 Feb 2025 17:36:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91443 Daaku Maharaaj Sinhala Sub Daaku Maharaaj Sinhala Subtitles Daaku Maharaaj 2025 Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Daaku Maharaaj Sinhala Sub
Daaku Maharaaj Sinhala Subtitles
Daaku Maharaaj 2025 Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/feed/ 0
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/#respond Tue, 28 Feb 2023 16:17:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36849 Waltair Veerayya Sinhala Sub Waltair Veerayya Sinhala Subtitles Waltair Veerayya (2023) Sinhala Sub Waltair Veerayya (2023) Sinhala Subtitles වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට […]

The post Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Waltair Veerayya Sinhala Sub
Waltair Veerayya Sinhala Subtitles
Waltair Veerayya (2023) Sinhala Sub
Waltair Veerayya (2023) Sinhala Subtitles

වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වීරයියට මුදල් හදිසියක් තිබුණ නිසා වැඩේ බාරගන්නවා. කොහොම හරි වීරයියා එයාගේ සගයෝ එක්ක මැලේසියාවට යනවා. ඒ වගේම වීරයියට වැඩේ බාරදුන්න ගනුදෙනුකාරයත් එයා එක්කම එනවා. වීරයියා මැලේසියාවේ හිටිය එයාගේ දෙමළ යාළුවා මනීගෙන් එයා පැහැරගන්න ආව සොල්මන් සීසර් ගැන අහනවා. සොල්මන් ගැන අහපු මනී හොඳටම බය වෙනවා. සොල්මන්ව පැහැරගන්න එක ලේසි නැති බවත්, එයාගේ අයියා මයිකල් සීසර් ගැනත් මනී වීරයියට කියලා අවවාද කරනවා. ඒත් වීරයියා මේ වැඩේ කරන්න පොරොන්දු වුණ නිසා පස්ස බලන්න කැමති වුණේ නැහැ. ඉතින් වීරයියා එයාගේ කල්ලිය එක්ක සොල්මන්ව පැහැරගන්න සැලැස්මක් ලැහැස්ති කරනවා. සැලැස්මෙ විදියට හැමෝම තමන්ගෙ කොටස හරියටම කරනවා. ඒත් වීරයියා වැඩේ වරද්ද ගන්නවා. පොඩි ගෑනු ළමයෙක් නිසා. වීරයියා එයාව දන්නවා. ආයෙමත් වීරයියා, සොල්මන්ව පැහැරගන්න සැලසුම් කරද්දී වීරයියට අහම්බෙන් සොල්මන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා. වීරයියා සොල්මන් එක්ක හොඳ හිතවත්කමක් ඇතිකර ගන්නවා. වීරයියගේ සැලැස්ම සාර්ථක වේවිද? පොලිස් නිලධාරියා කුඩු මාෆියා ලොක්කෙක්ව පැහැරගන්න වීරයියගෙන් උදවු ඉල්ලන්නෙ මොකටද? වීරයියා දැකපු ගෑනු ළමයා කවුද?

The post Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/feed/ 0