Byun Seung-wook Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/byun-seung-wook/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:22:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Byun Seung-wook Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/byun-seung-wook/ 32 32 The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/#comments Sat, 26 Aug 2023 18:05:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52137 The Cat Sinhala Sub The Cat Sinhala Subtitles The Cat (2011) Sinhala Sub The Cat (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් […]

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Cat Sinhala Sub
The Cat Sinhala Subtitles
The Cat (2011) Sinhala Sub
The Cat (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා…

කුතුහලය නැති වෙන හින්දා වැඩිපුර කියන්න යන්නෑ. Film එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!තව Film එකකින් හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජෙහානි කෞශල්‍යා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/feed/ 1