Chavan Prasad Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/chavan-prasad/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 25 Dec 2023 10:25:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chavan Prasad Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/chavan-prasad/ 32 32 Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rules-ranjann-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rules-ranjann-2023-sinhala-subtitles/#respond Mon, 25 Dec 2023 05:52:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63279 Rules Ranjann Sinhala Sub Rules Ranjann Sinhala Subtitles Rules Ranjann (2023) Sinhala Sub Rules Ranjann (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Family/Drama ගනයට අයත් Rules Ranjann කියන ලස්සන තෙලුගු චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත […]

The post Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rules Ranjann Sinhala Sub
Rules Ranjann Sinhala Subtitles
Rules Ranjann (2023) Sinhala Sub
Rules Ranjann (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Family/Drama ගනයට අයත් Rules Ranjann කියන ලස්සන තෙලුගු චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rules-ranjann-2023-sinhala-subtitles/feed/ 0
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vinaro-bhagyamu-vishnu-katha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vinaro-bhagyamu-vishnu-katha-2023-sinhala-subtitles/#comments Thu, 23 Mar 2023 00:52:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38206 Vinaro Bhagyamu Vishnu Katha Sinhala Sub Vinaro Bhagyamu Vishnu Katha Sinhala Subtitles Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Sub Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles   අපේ ඇස් වල කඳුළු, අනිත් අයගෙ ඇස් වල කඳුළු වැගිරෙව්වොත්.. ඒ අපේ යහපත්කම නිසයි. ඒකම අපේ ඇඩීමෙන් අනිත් අයට හිනාවක් එකතු කලා කියන්නේ, ඒක අනිවාරෙන්ම අපේ වැරැද්ද නිසයි. […]

The post Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vinaro Bhagyamu Vishnu Katha Sinhala Sub
Vinaro Bhagyamu Vishnu Katha Sinhala Subtitles
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Sub
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles

 

අපේ ඇස් වල කඳුළු, අනිත් අයගෙ ඇස් වල කඳුළු වැගිරෙව්වොත්.. ඒ අපේ යහපත්කම නිසයි. ඒකම අපේ ඇඩීමෙන් අනිත් අයට හිනාවක් එකතු කලා කියන්නේ, ඒක අනිවාරෙන්ම අපේ වැරැද්ද නිසයි.
විශ්ණු, අපි හොදින් ඉන්නව කියන්නෙ මොකක්ද කියලා දන්නවද? අනිත් අය එක්ක අපි හොඳින් ඉන්න එකට. එයාල හොඳින් හිටියොත්, ඔයා අනිවාරෙන්ම හොඳින් ඉදීවි.
Vinaro Bhagyamu Vishnu Katha කියලා කියන්නේ සිංහලෙන් ගත්තම * අසන්න! භගවත් විශ්ණු දෙවියන්ගේ කථාව * කියන එකට. ඒත් අපිට මෙහිදි අපෙ කථා නායක විශ්ණුගෙ කථාව තමයි බලාගන්න ලැබෙන්නෙ.
විශ්ණු කියන්නෙ දකින , හමුවන ඕනෙම කෙනෙක්ට උදව්වක් ඕනෙ නම් කරල දෙන කෙනෙක්. ඇයි මොකටද කින්ද මන්ද නාහාම කරල දෙනවා. ඔහොම ඉන්නකොට තමයි විශ්ණුට ගැහැණු ළමයෙක්ගෙන් කෝල් එකක් එන්නෙ. ඇය කියනවා ඔයා මගේ නම්බර් නේබර් කියලා. ඒ කියන්නෙ තමන්ගෙ දුරකථන අංකෙට එහා පැත්තෙ අංකෙ තියෙන කෙනා. ඒවගේම එ නම්බරේට මෙහා පැත්තෙ අංකෙ ශර්මා මහත්තයගෙ. හැට පැන්නත් මනමාලයා පොර.
මේ තුන් දෙනා එකතු වෙලා යූටියුබ් වීඩියො හද හද ඉන්නකොට තමයි මේ අයගෙ ජීවිත උඩු යටුකුරු වෙලා යන්නෙ. ඔයාලත් ගැස්සිලා යයි ඉන්ටර්වල් එකේදි. ඒවගේම ආරම්භයත් නියමෙට දීලා එන්ඩ් එකත් කුතුහලය උපරිම කරලා ඉවර කරනවා.
මුල මැද අග ගාණට බැලන්ස් එකක් කාලෙකින් හම්බ උනෙ. අගදි ලැබෙන කුතුහලේ නැති කරගන්න නම් මේකෙ පාට් 2 එනකම් ඉන්න වෙනවා.
ඒ වගේම කතාවෙ තව සිඳුවීමක් වෙනවා, ඒ තමයි ලොකු මැර කල්ලියක් හා පොළීසිය ගැටෙම සිද්ධියක්. මේ ඔක්කොම කනෙක්ට් වෙලා තමයි දුවන්නෙ. මේකෙ දෑවැද්ද කියලා එකක් තියෙනවා. කුතුහලේ ඒ මතම තියේවි ඔයාල බලල ඉවර වෙනකොටත් ? ඒවගේම චිත්‍රපටයේ නම ගැන අදහසකුත් නෑ තාම නම්. බලමු පාට් 2 එකෙවත්.

The post Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vinaro-bhagyamu-vishnu-katha-2023-sinhala-subtitles/feed/ 1