Christopher Smith Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/christopher-smith/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 29 Nov 2024 15:54:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Christopher Smith Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/christopher-smith/ 32 32 Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/consecration-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/consecration-2023-sinhala-subtitles/#respond Fri, 29 Nov 2024 15:54:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83054 Consecration Sinhala Sub Consecration Sinhala Subtitles Consecration (2023) Sinhala Sub Consecration (2023) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Consecration Sinhala Sub
Consecration Sinhala Subtitles
Consecration (2023) Sinhala Sub
Consecration (2023) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/consecration-2023-sinhala-subtitles/feed/ 0
Triangle (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/triangle-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/triangle-2009-sinhala-subtitles/#respond Wed, 02 Aug 2023 17:32:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48548 Triangle Sinhala Sub Triangle Sinhala Subtitles Triangle (2009) Sinhala Sub Triangle (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය […]

The post Triangle (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Triangle Sinhala Sub
Triangle Sinhala Subtitles
Triangle (2009) Sinhala Sub
Triangle (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Christopher Smith නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Melissa George නම් ඕස්ට්‍රේලියානු නිළියක්. ඊට අමතරව සුප්‍රකට The Hunger Games චිත්‍රපටි මාලාව, Empire State, Paranoia වැනි චිත්‍රපට රැසක රඟපාන Liam Hemsworth නම් නළුවත්, Sleeping Beauty, Killer Elite වැනි චිත්‍රපට රැසක රඟපාන Michael Dorman නම් නළුවත් මෙහි රඟපානවා.

මේක අමුතුම තාලෙ චිත්‍රපටියක්. කතාව ගැන කියනවනම්,

6 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමක් රැවල් බෝට්ටුවකින් විනෝද චාරිකාවක් සඳහා මුහුදට යනවා. මේ අතර මොවුන්ට විශාල කණාටුවකට මුහුන දෙනවා ඉන්පසු කාත් කවුරැවත් නැති නැවක් මේගොල්ලන්ට හම්බ වෙනවා. මේ නැවේ සිටින අභිරහස් පුද්ගලයෙක් මේ සියල්ලන්මව මරන්න හදනවා. නමුත් මේ කවුද. ඇයි මරන්නෙ, කීදෙනෙක් මැරැවද, කීදෙනෙක් බේරෙයිද, කවදා ඉඳන්ද මරන්නේ, මේ සියල්ලට උත්තර සොයන්නට ඔබට සිදුවේ. නමුත් පිලිතුරැ නැත.

කමක්නෑ Download කරලම බලන්නකෝ චිත්‍රපටිය කොහොමද කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ එන්.විජිත අසංක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Triangle (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/triangle-2009-sinhala-subtitles/feed/ 0