Clint Eastwood Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/clint-eastwood/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 06 Jan 2025 16:12:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Clint Eastwood Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/clint-eastwood/ 32 32 Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/juror-2-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/juror-2-2024-sinhala-subtitles/#respond Mon, 06 Jan 2025 16:11:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86322 Juror #2 Sinhala Sub Juror #2 Sinhala Subtitles Juror #2 2024 Sinhala Sub Juror #2 (2024) Sinhala Sub Juror #2 (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Juror #2 Sinhala Sub
Juror #2 Sinhala Subtitles
Juror #2 2024 Sinhala Sub
Juror #2 (2024) Sinhala Sub
Juror #2 (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/juror-2-2024-sinhala-subtitles/feed/ 0
Hereafter (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hereafter-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hereafter-2010-sinhala-subtitles/#respond Mon, 14 Aug 2023 17:02:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50344 Hereafter Sinhala Sub Hereafter Sinhala Subtitles Hereafter (2010) Sinhala Sub Hereafter (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ කතාවේ නම තමයි Hereafter. මෙම කතාව Drama/Fantasy ගණයට අයත් වන අතර ඇතැම් විට තරමක් disaster ගණයටද අයත් වනවා. මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.4 ක අගයක් ලබාගෙන ඇති අතර ලෝකප්‍රකට Warner Bros Pictures සමාගම මගින් ඉදිරිපත් කරන මේ […]

The post Hereafter (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hereafter Sinhala Sub
Hereafter Sinhala Subtitles
Hereafter (2010) Sinhala Sub
Hereafter (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ කතාවේ නම තමයි Hereafter. මෙම කතාව Drama/Fantasy ගණයට අයත් වන අතර ඇතැම් විට තරමක් disaster ගණයටද අයත් වනවා.

මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.4 ක අගයක් ලබාගෙන ඇති අතර ලෝකප්‍රකට Warner Bros Pictures සමාගම මගින් ඉදිරිපත් කරන මේ කතාවේ, ලොව ඉතා ජනප්‍රිය නළු නිළියන් බොහොමක් දායකත්වය ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම Jason Bourne චිත්‍රපට කතාමාලාවේ හා The Great Wall(2016), Elysium(2013), The Martian(2015) සහ තවත් කතා බොහොමයක ප්‍රධාන චරිතය රග දැක්වූ Matt Damon මෙහිදී George Lonegan ලෙස ප්‍රධාන චරිතයක තම සහය ලබාදී ඇත. සෙසු චරිත ලෙස Cécile de France, Bryce Dallas Howard, Jay Mohr…. තම සහය මේ සදහා ලබා දී ඇත.

මම චිත්‍රපටය ගැන නම් මම කියන්නේ කියන්නේ නෑ, ඒත් මෙහි කතා 3ක අන්තර්ගත චිත්‍රපටයක් යැයි කියන්න පුළුවන් සත්‍ය සොයන තරුණීයක්, අහිමි වූ බැදීම නැවත සොයන සහෝදරයෙක් සහ තම අතීතයෙන් පැනයාමට උත්සහ දරණ අධිමානසියෙක් ලෙස මෙම කතාව දිගහැරෙනවා.

ත්‍රාසය සහ කුතුහලය පිරුණු මෙම කතාව කිසිම කම්මැලිකමක් නොමැතිව රසවිදිය හැකි සුපිරිම නිර්මාණයක්. එහෙනම් ඔයාලා මේ කතාව රස විදලා යෝජනා/චෝදනා එහෙම පල්ලෙහා කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිකේෂ් තුෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hereafter (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hereafter-2010-sinhala-subtitles/feed/ 0
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/changeling-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/changeling-2008-sinhala-subtitles/#respond Sat, 10 Dec 2022 03:22:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33742 Changeling Sinhala Sub Changeling Sinhala Subtitles Changeling (2008) Sinhala Sub Changeling (2008) Sinhala Subtitles

The post Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Changeling Sinhala Sub
Changeling Sinhala Subtitles
Changeling (2008) Sinhala Sub
Changeling (2008) Sinhala Subtitles

The post Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/changeling-2008-sinhala-subtitles/feed/ 0