David R. Ellis Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/david-r-ellis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Oct 2024 16:10:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png David R. Ellis Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/david-r-ellis/ 32 32 Harry Potter and the Philosopher’s Stone (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-philosophers-stone-2001-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-philosophers-stone-2001-sinhala-subtitles/#comments Tue, 20 Aug 2024 16:00:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1187 Harry Potter has lived under the stairs at his aunt and uncle’s house his whole life. But on his 11th birthday, he learns he’s a powerful wizard — with a place waiting for him at the Hogwarts School of Witchcraft and Wizardry. As he learns to harness his newfound powers with the help of the […]

The post Harry Potter and the Philosopher’s Stone (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harry Potter has lived under the stairs at his aunt and uncle’s house his whole life. But on his 11th birthday, he learns he’s a powerful wizard — with a place waiting for him at the Hogwarts School of Witchcraft and Wizardry. As he learns to harness his newfound powers with the help of the school’s kindly headmaster, Harry uncovers the truth about his parents’ deaths — and about the villain who’s to blame.

The post Harry Potter and the Philosopher’s Stone (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-philosophers-stone-2001-sinhala-subtitles/feed/ 1
The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-final-destination-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-final-destination-2009-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 15:18:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48220 The Final Destination Sinhala Sub The Final Destination Sinhala Subtitles The Final Destination (2009) Sinhala Sub The Final Destination (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ තියෙන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා […]

The post The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Final Destination Sinhala Sub
The Final Destination Sinhala Subtitles
The Final Destination (2009) Sinhala Sub
The Final Destination (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ තියෙන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි Rotten Tomatoesහි ජන ප්‍රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්‍රපට 3 එක්ක සසදද්දී මේ චිත්‍රපටිය තාක්ෂනය අතිනුත් හොඳ රූපරාමු අතිනුත් ගොඩක් ඉදිරියෙන් ඉන්න බව කියන්නම ඕනා. විනාඩි 80ක් ඇතුලත කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාවට මුලික වෙන්නේ මෝටර් වාහන ධාවන තරග පිටියක සිදුවීමක්. නික් කියන තරුණයා තමන්ගේ පෙම්වතිය සහ යාළුවන් දෙදෙනෙක් එක්ක මේ තරගය බලන්න යනවා. නමුත් එතැන සිද්දවෙන්න යන ලොකු අනතුරක් ගැන නික්ට ඉවෙන් වගේ දැනෙනවා.ඒ නිසා එයා එතන ලොකු කලබගෑනියක් කරලා කිහිපදෙනෙක්ව ඒ ධාවන තරඟ පිටියෙන් ඉවත් කරගන්නවා. ඒත් එක්කම නික්ට දැනුනු අර අනතුර හැබෑවටම සිද්දවෙලා ගොඩක් අයට මැරෙන්නට සිද්ද වෙනවා. ඉතින් ජීවිතේ බේරුණු අය සතුටු වෙන්න එපැයි. ඒත් එයාලට සතුටු වෙන්න හම්බ උනේ හරිම ටික කාලයයි. දන්නවනේ ඉතින් ඇයි කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-final-destination-2009-sinhala-subtitles/feed/ 0
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/final-destination-2-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/final-destination-2-2003-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 15:18:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48186 Final Destination 2 Sinhala Sub Final Destination 2 Sinhala Subtitles Final Destination 2 (2003) Sinhala Sub Final Destination 2 (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම […]

The post Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination 2 Sinhala Sub
Final Destination 2 Sinhala Subtitles
Final Destination 2 (2003) Sinhala Sub
Final Destination 2 (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??

මේ film එක පලවෙනි කොටසට වඩා අඩු ආදායමක් ඉපයුවත් කට අරගෙන බලන් ඉන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒ වගේමයි පලවෙනි කොටසට සාපේක්ෂව බිහිසුණු දර්ශන එහෙමත් වැඩියි. බලපු අය නම් ගොඩක් ඇති. එහෙනම් Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/final-destination-2-2003-sinhala-subtitles/feed/ 0