Girish Malik Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/girish-malik/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 07 Mar 2023 23:04:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Girish Malik Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/girish-malik/ 32 32 Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/torbaaz-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/torbaaz-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 19:00:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1378 ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම තිබ්බට,ඇෆ්ගනිස්තානය කියන්නේ ලොකුවට කලබල ඇතිවෙන රාජ්‍යයක්..බෝම්බ පිපිරීම් හැමතැනම,ඉතින් ඔන්න ඔය වගේ තත්වෙකදී තමයි නසීර් (Sanjay Dutt )ඇෆ්ගනිස්තානයට එන්නේ..නසීර්ගේ බිරිද විසින් ආරම්බ කරපු සරණාගත කදවුරක උත්සවේකට..කොහොම හරි […]

The post Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම තිබ්බට,ඇෆ්ගනිස්තානය කියන්නේ ලොකුවට කලබල ඇතිවෙන රාජ්‍යයක්..බෝම්බ පිපිරීම් හැමතැනම,ඉතින් ඔන්න ඔය වගේ තත්වෙකදී තමයි නසීර් (Sanjay Dutt )ඇෆ්ගනිස්තානයට එන්නේ..නසීර්ගේ බිරිද විසින් ආරම්බ කරපු සරණාගත කදවුරක උත්සවේකට..කොහොම හරි එදාම ආපහු ඉන්දියාවට යන්න බලාගෙන එන නසීර් තමන්ගේ බිරිදගේ සිහිනය සැබැ කරන්න එහේ සරණාගත කදවුරු වල ඉන්න ලමයි එකතු කරගෙන ක්‍රිකට් ටීම් එකක් හදන්න උත්සහ කරනවා..ඒත් ඒක ඒසි වෙන්නෙ නැ…ඉතින් නසීර්ට පුලුවන් වෙයිද මේ ලමයින්ගේ අනාගතේ වෙනස් කරන්න..ඒක බලන්න අරගෙන බලන්න එහෙනම් Torbaaz
Sanjay Dutt ,Nargis Fakhri ,Rahul Dev,Gavie Chahal රංගනයෙන් දායක වෙන Torbaaz චිත්‍රපටිය නිකුත්වෙන්නෙ 2020 දෙසැම්බර් 11 වෙනිදා.. Action, Drama, Sport  ගනයට අයත්වෙන මෙය නරබන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු

The post Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/torbaaz-2020-sinhala-subtitles/feed/ 0