Hemant Madhukar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/hemant-madhukar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 22 Jun 2023 22:44:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hemant Madhukar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/hemant-madhukar/ 32 32 Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nishabdham-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nishabdham-2020-sinhala-subtitles/#comments Fri, 23 Jun 2023 02:40:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30 ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ […]

The post Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ රංගනයෙන් මේ ෆිලුමට දායක වෙනවා. Hemant Madhukar විසින් අධ්‍යක්ෂනය කරන මේ ෆිල්ම් එකට මේ වෙනකොට නම් ලැබිලා තියෙන්නේ IMDb 3.8 වගේ අගයක්.

IMDb එහෙම උනාට Thriller කැටගරියට ආස අයට එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් තවත් ලස්සන ෆිලුමක් තමයි මේක. Anushka , Madhavan දෙන්නා ඉන්න නිසාත් මාත් ලොකු කතාවක් බලාපොරොත්තු උනාට හිතුව තරම් ලොකු කතාවක් මේ ෆිල්ම් එකට අන්තර් ගත වෙලා නෑ කියලා තමා මට නම් හිතුනේ. කොහොම හරි එහෙම කියලා මේක නොබලා ඉන්න එපා, මොකද තවත් හොඳ බලන්න ඕන ෆිලුමක් තමා එහෙනම් ඔයා මග ඇර ගන්නේ. සමාජෙටත් ලොකු පණිවිඩයක් දෙන්න හොඳ උසහයක් මේ අධ්‍යක්ෂක වරයා අරගෙන තියෙනවා.

Thriller ෆිල්ම් එකක් නිසා මං ෆිල්ම් එක ගැන කියන්න ගිහින් ඒක ස්පොයිල් කරන්න යන්නේ නෑ මං මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න ඔයාලටම බාර කරලා මාත් එහෙනම් කැපෙනවා. දවස ගානේ දැන් සීඝ්‍රයෙන් කොරොනා සමාජයේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ඔයාලත් තමන්ගේ පරිස්සම වගේම අනික් අයගේ පරිස්සම ගැනත් හිතලා පුලුවන් තරම් ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු මධුසංක සහෝදරයාගේ ලිපිය

The post Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nishabdham-2020-sinhala-subtitles/feed/ 1