Jerry Zucker Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/jerry-zucker/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Aug 2023 17:45:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jerry Zucker Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/jerry-zucker/ 32 32 Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rat-race-2001-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rat-race-2001-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:44:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49134 Rat Race Sinhala Sub Rat Race Sinhala Subtitles Rat Race (2001) Sinhala Sub Rat Race (2001) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. […]

The post Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rat Race Sinhala Sub
Rat Race Sinhala Subtitles
Rat Race (2001) Sinhala Sub
Rat Race (2001) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. වැනි ජනප්‍රිය නළු නිලියන්ට අමතරව Rowan Atkinson හෙවත් Mr Bean රංගනයෙන් දායක වෙනවා.6.4 IMDB මීටරය කරකවලා තියෙන අතරම ආදායම් අතින් ගත්තම අයවැය $48,000,000 (ඇස්තමේන්තුගත) ලොව පුරා දළ ආදායම $85,498,534 ලෙස වෙනවා. චිත්‍රපටයේ ඒ විස්තර නවත්තලා දැන් කතාවට එන්නම්,

ඩොනල්ඩ් පී සින්ක්ලෙයාර් නැමැති හෝටල් ව්‍යාපාරිකයා විසින් තමාගේ හෝටලයේ තිබෙන කැසිනෝ ශාලාවේ ක්‍රීඩා යන්ත්‍ර 06ක වෙන වෙනම රන් කාසි හයක් කියනු ලබනවා. මෙම කාසි සොයා ගක්නා පුද්ගලයින් හය දෙනා හට ජීවිත කාලෙටම ලැබෙන්නවා වූ වාසනාවක් ලබා දෙනවා.ඒ අනුව නිව් මේක්සිකෝ වල සිල්වර් සිටි නම් නගරයේ ඇති දුමිරිය ස්ථානයේ පවතින ලොකරයක් තුල තැන්පති කර ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීමට ඔවුන්ට තරඟ කරනු ලබන අතර මේ සඳහා කිසිම තරඟ කොන්දේසියක් නම් නෑ. කතාව ස්පොයිල් කරා වගේ කියල හිතුවට පොඩ්ඩක් වටේ අත ගාලා ගත්තා විතරයි හොඳම ටික තියෙන්නේ ෆිල්ම් එක ඇතුලේ. ඩොලර් මිලියන දෙක ලබාගන්න කට්ටය ගහන ගේම තමා මරැ, ඊට හපන් අපෙ බීන් දෙන ආතල් ටික.?

කතාව මම මෙතනින නවත්තනවා. ඔයාලම බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිසර ධර්මපාල  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rat-race-2001-sinhala-subtitles/feed/ 0