Joaquín García Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/joaquin-garcia/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Aug 2023 19:50:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joaquín García Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/joaquin-garcia/ 32 32 The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-murderer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-murderer-2023-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 19:04:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50133 The Murderer Sinhala Sub The Murderer Sinhala Subtitles The Murderer (2023) Sinhala Sub The Murderer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු. මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම […]

The post The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Murderer Sinhala Sub
The Murderer Sinhala Subtitles
The Murderer (2023) Sinhala Sub
The Murderer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු.

මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම ආතල් එකේ බලන්න පුලුවන් imdb එකෙන් 6.2ක එකක් ලැබුන පට්ට ෆිල්ම් එකක්. මේකේ අපිට ප්‍රධාන නලුවා විදියට ඉන්නේ අපි ගොඩාක් දෙනෙක් නමින් නැතිව පෙනුමෙන් අඳුරන තායි නලුවෙක් වෙන Phetthai Vongkumlaoයි. Ong Bak, The Bodyguard films බලලා තියනවන්ම් මෙයාගේ ආතල් ඔයාලට අමතක නැතිව ඇති. අනිත් නලු නිලියන්නම් ඉතින් අපිට නුහුරු තායි අය තමා. මේකේ කතාව කෙටියෙන් කියනවනම්,

සායි කියන තායි කාන්තාව ඇය අලුතින් බැන්ඳ එංගලන්ත ජාතිකයා අර්ල එක්ක සායිගේ පවුලේ අය ජීවත්වෙන ගෙදරට එනවා. එදා දවස තායිලන්තයට ලොකු කුණාටුවක් එනවා කියල හදිස්සි ප්‍රකාශ නිකුත්කරපු දවසක්. මේ ගෙදර සායිගේ අම්මා, තාත්තා, ලොකු නැන්දා, සහෝදරයා හා සහෝදරයාගේ දුව තමා ජීවත් වෙන්නේ. කොහොම හරි මේ කතාවට සායිගේ හිටපු සැමියාත්, සායිගේ සහෝදරයාගෙ හිටපු නෝනාත්, එ නෝනා දැන් බැඳලා ඉන්න ඇමරිකානු සැමියාත් සම්බන්ධ වෙනවා. කොකොම කොහොම හරි මේ කතාවට සම්බන්ධ අය එකිනෙකා ඝාතන පත්වෙනවා. මේ ඝාතන නඩුවේ මිණීමරුවා හොයන්න බාර වෙන්නේ Phetthai Vongkumlao විසින් රඟපාන පොලිස් මේජර් නවාත් බන්ලුචා කියන පොලිස් පරීක්‍ෂකටයි. කාවවත් ගනන් නොගන්න, තමන්ට ඕන විදියට සේරම කරන චරිතයක් තම මෙයා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට මේකේ බලන්න දෙයක් නැති වෙනවා. අපි ෆිල්ම් එක බලලම හොයාගමු මේකේ මිණීමරුව කව්ද සහ පොලිස් මේජර් නවාත් බන්ලුචා මේක විසදන්නෙ කොහොමද කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රන්දික පතිරණගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-murderer-2023-sinhala-subtitles/feed/ 0