Jon East Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/jon-east/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 25 Mar 2025 04:35:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jon East Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/jon-east/ 32 32 Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maigrets-dead-man-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maigrets-dead-man-2016-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 04:34:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29199 Maigret’s Dead Man Sinhala Sub Maigret’s Dead Man Sinhala Subtitles Maigret’s Dead Man (2016) Sinhala Sub Maigret’s Dead Man (2016) Sinhala Subtitles හරි එහෙනම්, කතාවේ ආරම්භය පොඩ්ඩක් මතක් කරන්නම්.පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී […]

The post Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maigret’s Dead Man Sinhala Sub
Maigret’s Dead Man Sinhala Subtitles
Maigret’s Dead Man (2016) Sinhala Sub
Maigret’s Dead Man (2016) Sinhala Subtitles

හරි එහෙනම්, කතාවේ ආරම්භය පොඩ්ඩක් මතක් කරන්නම්.පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී ඔස්සේ දාමරිකයන් කිහිප දෙනෙක්ගෙන් බේරෙමින් පළායන පුද්ගලයෙකුගෙන් මිග්‍රේට්ට ඇමතුමක් ලැබෙනවා. ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු මිග්‍රේට්ගේන් ආයාචනය කරනවා. ඔහුගේ නෝනා මිග්‍රේට්ව දන්නා බවත් පවසනවා. නමුත් මිග්‍රේට්ට එවැනි මතකයක් නැහැ. මිග්‍රේට් අනෙක් වැඩ පසෙකින් තබා මොහු පිටුපස හඹායනවා. නමුත් ඒ වනවිටත් දාමරිකයෝ ක්‍රියාත්මක වෙලා. මිග්‍රේට්ට හමුවෙන්නේ ඔහුගේ මළ සිරුරයි. මොහු කවුද? ඒ අස්සේ ගොවිපලවල් මංකොල්ල කන්නේ කවුද? ෆිලුම බලලම මේ ටික හොයාගන්නකෝ. කලින් කතා වගේම මේකත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන්. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.

The post Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maigrets-dead-man-2016-sinhala-subtitles/feed/ 0