Josh McLaglen Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/josh-mclaglen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Oct 2024 05:11:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Josh McLaglen Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/josh-mclaglen/ 32 32 Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/deadpool-wolverine-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/deadpool-wolverine-2024-sinhala-subtitles/#comments Tue, 01 Oct 2024 09:28:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76422 Deadpool & Wolverine Sinhala Sub Deadpool & Wolverine Sinhala Subtitles Deadpool & Wolverine (2024) Sinhala Sub Deadpool & Wolverine (2024) Sinhala Subtitles පෙර නිකුත් වූ චිත්‍රපට බැලීමට පහත රෑප මත හෝ, චිත්‍රපටයේ නම මත ක්ලික් කරන්න Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ  Deadpool 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The post Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Deadpool & Wolverine Sinhala Sub
Deadpool & Wolverine Sinhala Subtitles
Deadpool & Wolverine (2024) Sinhala Sub
Deadpool & Wolverine (2024) Sinhala Subtitles

පෙර නිකුත් වූ චිත්‍රපට බැලීමට පහත රෑප මත හෝ, චිත්‍රපටයේ නම මත ක්ලික් කරන්න

The post Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/deadpool-wolverine-2024-sinhala-subtitles/feed/ 3
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/free-guy-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/free-guy-2021-sinhala-subtitles/#comments Mon, 25 Dec 2023 12:40:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8933 A bank teller called Guy realizes he is a background character in an open world video game called Free City that will soon go offline.

The post Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A bank teller called Guy realizes he is a background character in an open world video game called Free City that will soon go offline.

The post Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/free-guy-2021-sinhala-subtitles/feed/ 1
The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-fabelmans-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-fabelmans-2022-sinhala-subtitles/#respond Sun, 22 Oct 2023 09:52:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58113 The Fabelmans Sinhala Sub The Fabelmans Sinhala Subtitles The Fabelmans (2022) Sinhala Sub The Fabelmans (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද?  විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක්  Steven Spielberg  කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්.  මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්.  […]

The post The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Fabelmans Sinhala Sub
The Fabelmans Sinhala Subtitles
The Fabelmans (2022) Sinhala Sub
The Fabelmans (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද?  විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක්  Steven Spielberg  කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්.  මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්.  අඩුම ගානෙ Jurassic park වත්?

ඉතා කුඩා කාලෙ “The great show on in earth” නරඹපු කුඩා ස්පීල්බර්ග් ඒ තුලින් ඇති කර ගත් ඇල්ම ඉදිරියට ගෙන ගිහින් අවුරුදු පහළවේදි එයාගෙ ප්‍රථම කෙටි චිත්‍රපටිය 8mm කැමරා රෝලක් මත  නිපදවනවා  “Escape to no ware”. අවුරුදු 17 දී ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය Firelight 1963 නිපදවන්නේ ඩොලර් 500 ක බජට් එකකට.අනුග්‍රහය තාත්තා. ගමේ හෝල් එකක අසල්වාසීන් 500කට එකම පාරක් ප්‍රදර්ශනය කරන මේ චිත්‍රපටියෙ ටිකට් එකක් ඩොලර් එක ගානෙ විකුණන්නෙ. ඒත් කවුරුහරි ඩොලර් දෙකක් දුන්න නිසා ඩොලර් 501 ක ආදායමක් ලබනවා.ඒ අනුව ඩොලර් එකක ශුද්ධ ලාභයක් සමග දිවිය අරඹන ඔහු අවුරුදු 19 වනවිට යුනිවර්සල් ස්ටුඩියෝ හා සම්බන්ධ වන වනවා.

පසුව එදා මෙදාතුර ඔහු විසින් නිපදවූ සම්මානලාභී චිත්‍රපට ගණන අපමණයි.ඩොලර් මිලියන 470ක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Jaws 1975  මගින් ලොවම ඔහු හඳුනා ගන්නා විට ඔහුගේ වයස 29යි. Close encounters with a third kind 1979. ET 1982, Indiana Jones Raiders of the Lost Arc’ 1981 ශ්‍රී ලංකාවේ රූ ගතකරන ලද Indiana Jones the temple of the doom 1984 වැනි චිත්‍ර පට විශාල ආදායම් වාර්ථා සම්මාන පිට සම්මාන ලබමින් ප්‍රදර්ශනය වූ අතර ඔහු ලෝක සිනමාව කණපිට හරවන්නේ 1993 වසරේ.ඒ ලෝක ප්‍රසිද්ධ Jurassic park 1993 චිත්‍ර පටයෙන්. ඒ වසරෙම අදටත් ලෝක සිනමාවේ විශිෂ්ඨතම සිනමා පට කිහිපයෙන් එකක් වන Schindler’s list 1993 චිත්‍රපටිය එළියට එනවා. මෙය IMDB 9.0 ක වාර්ථා ගත අගයක් ලබා ගන්නවා.

Saving Private Ryon 1998 , Catch me if you can 2002 , TheTerminal 2004, Munich 2005, War of the Worlds 2005, Lincoln 2015  ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක්. නොකියවුන තවත් විශාල සිනමා පට, TV series විශාල ගණනකුත් ඔහුගෙන් නිර්මානය වෙනවා.ඊට අමතරව ඔහු තිර රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද (Amblin) කටයුතු කරනවා.වෙනත් අධ්‍යක්ෂක වරු මෙන් එකම සිනමා රීතියකට කොටු නොවූ ස්ටීවන් විවිධ ඉසව් ඔස්සේ තම සිනමාව මෙහෙයවනවා. ගැඹුරු මුහුදේ සිට පිටසක්වල දක්වාත්, යුධ බිමේ සිට දරුවන්ගේ සෙල්ලම් පිටිය දක්වාත්, කොමඩි,ඇනිමේෂන් ඇතුළු සියළු ක්ෂේත්‍ර තුලින් ගමන් කල ඔහුගේ සිනමාව ඔහුගේම බාල කාලයට ගෙනැවිත් තියෙනවා.ස්ටීවන් ගැන මෙතරම් දේ කිව්වෙ  නිකන් නෙමෙයි.

Tha Fabelmans කතාවට පාදක වෙන්නෙ  සිනමා ඇල්ම සමග ගෙවුනු ඔහුගෙ ළමා කාලය.සිය ළමා කාලයේ අත්දැකීම එකතු කරගෙන අර්ධ චරිතාපදානයක් (semi biographical story) ලෙස ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ සැමී නමැති  දරුවා අනාගතයේ සිනමාකරුවෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා දරන උත්සාහය හා සිය පවුල තුල ඇතිවෙන සංකීර්ණ ගැටළු වලට දරුවෙකු ලෙස ඔහුට හා ඔහුගේ සහෝදරියන් මුහුණ දෙන ආකාරයත්, යුදෙව් සුළු ජාතිකයින් ලෙස මහ ජාතික අමරිකානුවන් අතර සමාජයේදී   ගණුදෙනු කැරෙන ආකාරයත් ඉතා සංවේදීව ඉස්මතු කරන මෙම චිත්‍ර පටිය IMDB 6.5 ක අගයක් ගත් චිත්‍ර පටයක්.

Golden Globe 2023 හොඳම චිත්‍රපටිය, අධ්‍යක්ෂක ලෙස සම්මන ලබා ගත් මෙය ඔස්කාර් උළෙලේ සම්මාන හතකටම නිර්දේශ වෙනවා. Gabriel LaBelle, Michelle Williams, Paul Dano, Seth Rogan, Judd Hirsch මෙහි රඟ පෑමෙන් දායක උනා.ස්මාට් පෝන් තියෙන මේ යුගයේ අවශ්‍ය නම් අවුරුදු හතරෙ පහේ ළදරුවෙකුට උවත් චිත්‍රපටයක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.ඩිජිටල් යුගයේ තාක්ෂණික දියුණුව මෙම සිනමා කර්මාන්තය ඉතා බොහෝ දුර ගෙනිහින් තිබෙනවා.අපි මේ චිත්‍රපටය ගේන්නෙත් ඔබ ඒවා නරඹන්නේත් ඒ පිහිටෙන්. ඒත් වසර හැටකටත් එහා පුංචි සැමී හෙවත් ස්ටීවන් කුඩා කැමරා අටවාගෙන ෆිල්ම් රෝල් එක්ක පටන් ගත් යුද්ධය මේ සිනමාව අද තිබෙන තැනට ගෙන එන්නට දී ඇති දායකත්වය සුවිශාලයි. The Fabelmans. සිනමාවට එන්න දඟලන ඕනෑම කෙනෙකුට  හොඳ inspiration එකක වෙනව සත්තයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-fabelmans-2022-sinhala-subtitles/feed/ 0
Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/constantine-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/constantine-2005-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:42:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46946 Constantine Sinhala Sub Constantine Sinhala Subtitles Constantine (2005) Sinhala Sub Constantine (2005) Sinhala Subtitles DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා […]

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Constantine Sinhala Sub
Constantine Sinhala Subtitles
Constantine (2005) Sinhala Sub
Constantine (2005) Sinhala Subtitles

DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා වන චැස් ක්‍රේමර් ලෙසින් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපට හරහා ජනප්‍රිය වූ Shia LaBeouf එක් වෙනවා.

මේකේ කතාව ගැන කියන්නම් කිසිම අදහසක් නැහැ. බලලම ඒක රසවිඳින්නකෝ.

හැමොටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/constantine-2005-sinhala-subtitles/feed/ 0
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/#respond Sat, 24 Jun 2023 18:40:39 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2326 1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව […]

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත්  නෙමේ මෙහි  දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත  නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත්  බිහි කල ලොව  සුවිශේෂී නිර්මාණ කරුවා  James Cameron විසින් නිපදවූ  Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ  චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත්  මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ  මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!

විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට 

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/titanic-1997-sinhala-subtitles/feed/ 0
Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/avatar-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/avatar-2009-sinhala-subtitles/#respond Mon, 27 Mar 2023 04:10:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1655 The post Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/avatar-2009-sinhala-subtitles/feed/ 0