Karan Malhotra Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/karan-malhotra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Sep 2024 15:19:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Karan Malhotra Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/karan-malhotra/ 32 32 Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/#respond Mon, 09 Sep 2024 13:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12186 Agneepath (2012) Sinhala Sub ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි […]

The post Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agneepath (2012) Sinhala Sub

ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි මෙම චිත්‍රපටියත් නිර්මානය කරන්නේ. ඒ 1990 නිකුත් වුන අම්තාබ් බච්චන් විසින් රනගනයෙන් දායක වුනු ච්ත්‍රපටක ප්‍රති නිර්මානයක් ලෙසින් 2012 වසරේ Agneepath චිත්‍රපටය ප්‍රෙක්ශකයා අතරට එන්නේ.

මෙම චිත්‍රපටියේ චරිත ගැන, එහෙමත් නැති නම් නලු නිලියෝ ගැන කිව්වොත්, මෙහි ප්‍රධාන චරිතටය පන පොවන්නේ අපි කවුරුත් දන්න අපේ හිටපු අගමැති තුමගේ වචනයෙන් කිව්වොත් හිරිකිති රෝශන් ? හෙවත් Hrithik Roshan (Vijay Deenanath Chauhan) සහ අපි කවුරුත් ආදරය කරන Sanjay Dutt (Kancha Cheena) ඔහු ගැන ඔහුගේ රංගනය ගැන අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. පහුගිය අප්‍රියල් මස 30 වෙනිදා රසික පිරිස් කම්පාවට පත් කරමින් අප අතරින වෙන් වුනු විශිශ්ට ගනයේ රන්ගන ශිලිපියෙක් වන Rishi Kapoor ද මෙම සිනමා සිත්තමට (Rauf Lala) ගේ චරිතයෙන් පන පොවයි. ඒ වගේම Priyanka Chopra ( Kaali Gawde ) චරිතයටත් පන පොවනව.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා මේකේ එන විශේෂිතම දෙයක් තමයි ITEM SONG එක කියල කිව්වොත් නිවැරදියි මන් හිතන්නේ. හුගක් දෙනෙක් දන්න, ජනප්‍රිය Chikni Chameli සින්දුවට Katrina Kaif නර්තනයෙන් දායක වෙලා තියනවා, ඒ විතරක්ම නෙමෙයි මේ ච්ත්‍රපටයේ ලස්සන සින්දු කිහිපයක්ම තියනවා, ඒ සිංදුවලට උපසිරසි ලබා දුන්නේ අපේ MTR තරිඳු රුක්ෂාන් සහෝදරයා. එයාටත් ඒ සඳහා ස්තුතිය පිරිනමනවා.  එවාත් හොදට රස විදින්නකෝ එහෙනම්.

අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඔනේ. Hrithik Roshanගේ මම බලපු ච්ත්‍රපට වලින් උඩින්ම තියන්න පුලුවන් චිත්‍රපටක් තමයි Agneepath කියන්නේ, මෙම ච්ත්‍රපටයට සම්මාන රැසකටම හිමිකම් කියනවා වගේම පසුගිය දශකයේ නිකුත් වූ රිතික් රෝෂන්ගේ ෆිල්ම් අතරින් යහපත් ආදායම් වාර්ථාද තියපු ච්ත්‍රපටක්. Zee Cine Awards, IIFA Awards, Stardust Awards, Mirchi Music Awards ආදී සම්මාන උළෙලවල් හිදී සම්මාන රැසකටට උරුම කම් කියන්න යම්කිසි හෙතුවක් ඇතිනේ, බලලම තීරනය කරන්නකෝ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම මෙන්න මේකයි වෙන්නේ.

“ඉන්දියාවේ එක්තරා පුන්චි ගම්මානයක් තියනවා මාන්ද්වා කියලා, ඒ ගමේ හැම හොද වැඩකදීම වගේම ගමට නපුරක් නරක් සිද්ද වෙනව නම් ඒ හැම මොහොතකදීම තමන්ගේ  ජීවිතය ගැනවත් නොතකා ඉදිරිපත් වෙන ගමේ ගුරුවරෙයෙක් එහෙමත් නැත්නම් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඔනෑම තැනක හොදක් කරන්න ගියොත් එතනට කෙලින එකෙක් ඉන්නවනේ අන්න ඒ වගේ කාන්චා කියන චරිතේ ඒ ගමට එනවා, ඔහු එම ගමේ ආධිපත්‍යය පතුරවාගන්න ඔන නිසා ගුරුවරයට විරුද්ධව ගමේ මිනිස්සුන්ව කුපිත කරවලා ඔහුව වැරදි දේකට අසු කරල මරල දානව. එම ගුරුවරයාගේ පුතා තාත්තා මරපු පලිය ගන්න අවුරුදු 15 ක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඉතිං දීර්ඝ කාලීනව එම සිදුවීම වටා ගොඩ නැගුනු කතාවක් තමා අග්නිපත් කියන්නේ. ඊට වැඩිය කතාව කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් වෙන්නෙ නෑනේ, ඒ නිසා මෙතැන් සිට ඔබට බාරයි. ? “

“දුර්වලයන්ට කියන්න බැහැ අපි බලවතුන්ට සමාව දෙනව කියල.
ඒ වෙනුවට, දුර්වලයන් බලවත් වෙන්න ඕන..”

Agneepath (2012) Sinhala Sub

The post Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/agneepath-2012-sinhala-subtitles/feed/ 0
My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-name-is-khan-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-name-is-khan-2010-sinhala-subtitles/#respond Thu, 07 Sep 2023 15:38:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53423 My Name Is Khan Sinhala Sub My Name Is Khan Sinhala Subtitles My Name Is Khan (2010) Sinhala Sub My Name Is Khan (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම […]

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Khan Sinhala Sub
My Name Is Khan Sinhala Subtitles
My Name Is Khan (2010) Sinhala Sub
My Name Is Khan (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්

මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.

එහෙනම් මේ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් රසවිඳින්න කියලා අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-name-is-khan-2010-sinhala-subtitles/feed/ 0