Krishna Bhatt Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/krishna-bhatt/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 11 Dec 2024 13:38:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Krishna Bhatt Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/krishna-bhatt/ 32 32 Badnaam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/badnaam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/badnaam-2021-sinhala-subtitles/#respond Wed, 11 Dec 2024 13:30:52 +0000 https://braszers.tk/?post_type=movies&p=15784 Badnaam Sinhala Subtitles Badnaam (2021) Sinhala Subtitles Desperate to leave her parents’ house and start a new life with her boyfriend Kabir, Sonia agrees to deliver a mysterious package for her friend. Will her decision help her fulfil her desires?

The post Badnaam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badnaam Sinhala Subtitles

Badnaam (2021) Sinhala Subtitles

Desperate to leave her parents’ house and start a new life with her boyfriend Kabir, Sonia agrees to deliver a mysterious package for her friend. Will her decision help her fulfil her desires?

The post Badnaam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/badnaam-2021-sinhala-subtitles/feed/ 0
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/1920-horrors-of-the-heart-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/1920-horrors-of-the-heart-2023-sinhala-subtitles/#comments Sat, 02 Sep 2023 12:03:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53044 1920: Horrors of the Heart Sinhala Sub 1920: Horrors of the Heart Sinhala Subtitles 1920: Horrors of the Heart (2023) Sinhala Sub 1920: Horrors of the Heart (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට […]

The post 1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1920: Horrors of the Heart Sinhala Sub
1920: Horrors of the Heart Sinhala Subtitles
1920: Horrors of the Heart (2023) Sinhala Sub
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට කලින් කතා හා කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්‍රපටි මාලාවේම සිද්ධ වෙන්නේ 1920 වසරේ සිදුවන සිදුවිම් ගැන කතාවක්.. Krishna Bhatt විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ Avika Gor,Rahul Dev හා Barkha Bisht රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේ චිත්‍රපටියේ පොඩි අවුලකට කියලා තියෙන්නේ චිත්‍රපටියේ ඇනිමේෂන් තමයි. මේ අවුල මැත කාලයේ ආව ගොඩක් චිත්‍රපටිවල මං දැක්කා.. හැබැයි ඒ ඇනිමේෂන් වලත් ඉතින් ලොකු අවුලක් නැහැ චිත්‍රපටිය රසවිදින්න පුලුවන්. කතාව ගැන කිව්වොත් එහෙම මේඝනා කියන්නේ තාත්තා එක්ක ජිවත්වෙන ගැණු ළමයෙක්. ඇයගේ අම්මා දාලා ගිහින්. කොහොම හරි මේඝනාගේ උපන්දිනේ දවසේම තාත්තා සියදිවි නසාගෙන මිය යනවා. මේඝනා ගොඩක් අවුලෙන් ඉන්නේ මේ සිදුවිම නිසා. තාත්තා ඇයි මේ සියදිවි නසාගත්තේ කියලා හොයලා බැලුවාම මේඝනාට තාත්තාගේ දිනපොතක් ලැබෙනවා. මේකේ ලියලා තියනවා ඇයි තාත්තා සියදිවි නසාගත්තේ වගේම මේඝනාගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් අම්මාගෙන් පලිගන්න කියලා හිතාගෙන මේඝනා තාත්තාගේ ආත්මයෙන් උදව් ඉල්ලනවා. යක්ෂයෙක්ගෙන් උදව් ගත්තාම ඒකට ප්‍රතිගෙවිම් මොන වගේ වෙන්න පුලුවන්ද කියලා දන්නවානේ. ඉතින් මේඝනාගේ පලිය සාර්ථක කරගන්න පුලුවන් වේවිද

එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/1920-horrors-of-the-heart-2023-sinhala-subtitles/feed/ 2