Madhur Bhandarkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/madhur-bhandarkar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 24 Mar 2025 13:32:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Madhur Bhandarkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/madhur-bhandarkar/ 32 32 Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/#comments Mon, 24 Mar 2025 13:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29029 Babli Bouncer Sinhala Sub Babli Bouncer Sinhala Subtitles Babli Bouncer (2022) Sinhala Sub Babli Bouncer (2022) Sinhala Subtitles අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ […]

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Babli Bouncer Sinhala Sub
Babli Bouncer Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Sub
Babli Bouncer (2022) Sinhala Subtitles

අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ කිව්වේ… ? “මේක Bouncer රස්සාවක් ගැන ” තේරුනේ නෑ නේ ඉස්සරහට තේරෙයි. 8/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama කාණ්ඩයට අයත් හින්දි ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැල⁣පෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මගේ කැමතිම නිළිය වන Tamannaah Bhatia ද ඇතුළුව Abhisheck Bajaj හා Sahil Vaid මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Madhur Bhandarkar විසින්.

කතාව ගැන කිව්වොත් එක ගමක් තියෙනවා කායවර්ධනයට ප්‍රසිද්ධ. මේක එසේ මෙසේ ගමක් නෙවෙයි මේකට Bouncer ගම කියලත් කියනවා. Bouncer කියන්නෙ සමන්‍යයෙන් සමාජ ශාලාවක Security කෙනෙන් වගේ කියලා සරලව හිතන්න කෝ.. ඉතිං මේ රස්සාවට හොඳට ඇඟ පත ඕන.. මෙි ගමේ ඉන්නෙ ඒවගේ හයි හත්තිය තියෙන උදවිය. හැබැයි මේ ගමේ ඉන්නවා එක දඟකාර මුරණ්ඩු කෙල්ලෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ගමේ කායවර්ධන ශිල්පියගෙ දුව ” බබ්ලි “. මෙයා හැමවෙලේම විනෝදෙන් විහිළුවෙන් ජීවිතේ ගෙවන කෙල්ලෙක්.. මේ කෙල්ලට තියෙන එකම කරදරේ තමයි විවාහය. කොහොම හරි විවාහෙ මඟහරින එක තමයි මෙයාගෙ උත්සාහය… හැබැයි විවාහයකට කැමති නැතුවාමත් නෙවෙයි තව මෙයාට රස්සාවකුත් ඕනලු.. හැබැයි ඉගෙනීම නම් අන්තිමයි…? තව දෙයක් ගමේ කරන්න රස්සාවකුත් නැ.. ඇත්තටම කව්ද මේ බබ්ලි…? මේකි මොනාද මේ කට්ටි පැන පැන කරන්න යන්නේ…? බබ්ලිට රස්සාවක් හම්බුනාද නැද්ද…? හම්බුනානම් මොකක්ද ඒ රස්සාව..? ඒ ගැන දැනගන්න නම් Babli Bouncer අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/feed/ 2
India Lockdown (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/india-lockdown-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/india-lockdown-2022-sinhala-subtitles/#respond Wed, 07 Dec 2022 19:56:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33593 India Lockdown Sinhala Sub India Lockdown Sinhala Subtitles India Lockdown (2022) Sinhala Sub India Lockdown (2022) Sinhala Subtitles

The post India Lockdown (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
India Lockdown Sinhala Sub
India Lockdown Sinhala Subtitles
India Lockdown (2022) Sinhala Sub
India Lockdown (2022) Sinhala Subtitles

The post India Lockdown (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/india-lockdown-2022-sinhala-subtitles/feed/ 0