Mari Selvaraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/mari-selvaraj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 31 Oct 2024 14:05:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mari Selvaraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/mari-selvaraj/ 32 32 Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/#respond Tue, 29 Oct 2024 15:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79670 Vaazhai Sinhala Sub Vaazhai Sinhala Subtitles Vaazhai (2024) Sinhala Sub Vaazhai (2024) Sinhala Subtitles කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ ) මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්. දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ […]

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaazhai Sinhala Sub
Vaazhai Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Sub
Vaazhai (2024) Sinhala Subtitles

කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ )

මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්.

දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ වෙතත් පටවන එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. වෙල් මැදින් මඩගොහොරු තරනය කරගෙන ලොරියට ගේන්න ඕනේ. ඒකත් කැනකට රුපියලක් වගේ සොච්වමකට.ඉස්කෝලේ යන සිවනයින්දන් හා සේකර් සති අන්තයේ කෙසෙල් කරගහන්න යන්න ඕනේ . සේකර්ගේ ප්‍රශ්නයක් නෑ . සිවනයින්දන් දක්ෂයා ඉස්කෝලේ හැමදේටම දක්ෂම කොල්ලා. ඒ වගේම තමයි දැගලිල්ල. මෑන්ගේ ක්‍රෂ් එක තමයි පූංකොඩි ටීචර්. ඒ ක්‍රෂ් එක සිවනයින්දන් දකින්නේ වෙනස් විදියට. ඒක ටිචර්ට සිවනයින්දන් එක තැනකදී කියනවා. ඒකත් ඉතින් බලලම දැනගන්න. මේ සිවනයින්දන්ට ජිවීතයේ අකමැතිමදේ කෙසෙල් කරගහන්න යන එක. කැමතිම දේ ඉස්කෝලේ යන එක. මෑන්ට මාර අකරතැබ්බවල් වෙන්නේ නමුත් කටින් බෙරෙන්න දන්න එකා.

කතාව ගෙතෙන්නේ මේ සිවනයින්දන් හා සේකර් වටා. මේ අයට දෛවය කොහෝමද සලකන්නේ කියල දන්න සිංහලෙන්ම බලාගන්න සිනෙරු සබෙන් .

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/feed/ 0
Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karnan-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karnan-2021-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 18:40:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5359 An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karnan-2021-sinhala-subtitles/feed/ 0
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:59:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47216 Maamannan Sinhala Sub Maamannan Sinhala Subtitles Maamannan (2023) Sinhala Sub Maamannan (2023) Sinhala Subtitles ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට […]

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maamannan Sinhala Sub
Maamannan Sinhala Subtitles
Maamannan (2023) Sinhala Sub
Maamannan (2023) Sinhala Subtitles

ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට අසුවුන දාර්මික දේශපාලකයෙක් හා ඔහුගේ පුතුගේ කතාවයි. දුෂ්ඨයාගේ චරිතයනම් මලයාලම් සිනමාවෙන් පායපු තරුව ෆාහඩ් ෆයිසාල් . කෙල්ලට ඉන්නේ කීර් ති සුරේෂ්. සංගීතයෙන් ඒ ආර් රහමන් විසින්. කැමරාකරණය Theni Eswar හා සංස්කරණය Selva R. K. විසිනුයි.

මේ ෆිල්ම් එකේදී උදයනිදි කියල තියෙනවා එයා සිනමාවෙන් ඈත්වෙලා පූර්ණ දේශපාලනයට යනවා ඒ නිසා මින් ඉදිරියට සිනමාවෙන් ඔහුව හමුවන එකක් නෑ කියල. ඒකනම් සිනමා රසිකයන්ට විශාල පාඩුවක් වෙනවා නිසැකයි. ඒ වගේම මේ ෆිම් එකේ සාර්තකත්වය නිසාම නිෂ්පාදක උදයනිදි විසින් මාරි සෙල්වරාජ්ට කාර් එකක් පරිත්‍යාග කරල තියෙනවා.

අනෙක තමයි වඩිවේලු, විකට නලුවෙක් විදියට ප්‍රසිද්ධව ඉන්න වඩිවේලු මේ චරිතයෙන් තමන්ට නියම චරිතාංග නලුවෙක් වෙන්න පුලුවන් කියල පෙන්නුවා. ඒ තරමට ඉහල රංගනයක් වඩිවේලුගෙන් දකින්න පුලුවන් වුනා. කීර්ති සුරේස්ගෙන්නම් වැඩියමක් වුනා කියලනම් කියන්න බෑ. ෆිල්ම් එකනම් ඉහලම තලයක ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

දැන් කතාව බලමු :

දේශපාලනය හා දෙශපාලනයේ ඉහල තැන් නිතරම හිමිවෙන්නේ ඉහල පැලැන්තියටයි. ඒක තමයි ආසියාතික දේශපාලන ක්‍රමය. මේ මාමන්නන් (වඩිවේලු ) පක්ෂයේ ඉහළ ක්‍රියාකාරි සාමාජිකයෙක් වගේම මන්ත්‍රිකෙනෙකුත් වෙනවා. නමුත් දිස්ත්‍රික් ලේඛම්ගේ යටහත් සේවකයෙක් වගේ ඉන්න ඕන. වීරා (උදයනිදි) මාමන්නන් පුත්‍රයා . කුල හීනයෙන් ගමෙන් වෙන තාඩන පීඩන නිසා පියා සමග විරසක්වී සිටින්නේ. මොනයම් හේතුවකින් හෝ මේ පිය පුතු එක්වීමත් සමග දේශපාලන වහල්භාවය බිදවැටීමකට ලක්වෙනවා. ඒ බිද වැටීම හරහා ඇතිවන ඝට්ටනය තමයි මේ චිත්‍රපටය . ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල

‍ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/feed/ 0