Martin Bourboulon Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/martin-bourboulon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 02 Mar 2025 07:33:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Martin Bourboulon Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/martin-bourboulon/ 32 32 Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/eiffel-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/eiffel-2021-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 06:50:33 +0000 https://braszers.tk/?post_type=movies&p=17720 Eiffel Sinhala Subtitles Eiffel (2021) Sinhala Subtitles 2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන තරම් සංකීර්ණ […]

The post Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eiffel Sinhala Subtitles

Eiffel (2021) Sinhala Subtitles

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන තරම් සංකීර්ණ වැඩක්ද කියලා මේකෙන් තේරුම් ගන්න පුලුවන්. අපි කතාවෙන් ලොකුවටම Eiffel කුළුණ නිර්මාණය වුණු හැටි කිව්වාට, Gustave Eiffel කියන්නේ සුපිරිම දක්ෂ ඉන්ජිනේරුවෙක්. ඇමරිකාවේ ලිබර්ට් ප්‍රතිමාව, Garabit Viaduct ආරුක්කු දුම්රිය පාලම වගේ නිර්මාණ කරලා තියෙන චරිතයක්.

Eiffelට මෙහෙම කුළුණක් හදන්න කියලා වැඩ පැවරෙන්නේ එවකට රජයෙන්. ඇමරිකාවට ලිබර්ටි ප්‍රතිමාව හදලා දීලා ඒකෙන් අත් කරගත්තු කීර්තිනාමයත් එක්ක මෙයාට ප්‍රංශයෙත් ඒවගේම ස්මාරකයක් හදන්න යෝජනා ලැබෙනවා. ස්මාරකයක් වෙනුවට කුළුණක් හදන්න ඕනි වෙන මෙයාට හදිසියේම මුණ ගැහුණු පරණ මතකයක් එක්ක මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඒ පරණ මතකය තමා එයාගෙන් වෙන් වෙලා ගිය එයාගේ පෙම්වතිය. ඒත් ඇය තමන් සමගම වැඩ කරන සගයෙක්ගේ බිරිදක්. ඉතින් ඒ පෑරුණු Eiffelගේ පැරණි මතකයන් එක්ක මේ කුළුණ ගොඩ නැගෙනවා. එතකොට එන කරදර, චිත්තපීඩා නම් ඕනිතරම්. තමන්ට අයිති නැති වුණ ආදරය සිහිවීමට හදන මේ නිර්මාණයේ හැඩය “A” අකුරකට සමාන හැඩයකින් නිර්මාණය කරනවා. 1889 ඉදන් මේ වෙනකන් සංචාරකයන් මිලියන 300ක් පමණ මේ නිර්මාණය නැරඹුවත් එහි හැඩයේ තේරුම දැනගන්නට ඇත්තේ සුළුපිරිසක් වෙන්නට ඇති….

ඒ ඔහුගේ ආදරණීය Adrienne , ඔහුගේ පෙම්වතිය

The post Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/eiffel-2021-sinhala-subtitles/feed/ 0
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-three-musketeers-milady-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-three-musketeers-milady-2023-sinhala-subtitles/#respond Wed, 22 May 2024 16:21:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70601 The Three Musketeers: Milady Sinhala Sub The Three Musketeers: Milady Sinhala Subtitles The Three Musketeers: Milady (2023) Sinhala Sub The Three Musketeers: Milady (2023) Sinhala Subtitles

The post The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Three Musketeers: Milady Sinhala Sub
The Three Musketeers: Milady Sinhala Subtitles
The Three Musketeers: Milady (2023) Sinhala Sub
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles

The post The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-three-musketeers-milady-2023-sinhala-subtitles/feed/ 0