Michael Johnson Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/michael-johnson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:21:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Johnson Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/michael-johnson/ 32 32 Homeward (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/homeward-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/homeward-2020-sinhala-subtitles/#respond Sun, 05 Nov 2023 16:20:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3762 Homeward Sinhala Sub Homeward Sinhala Subtitles Homeward (2020) Sinhala Sub Homeward (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් කතාව යන්නේ මැජික් ගලක් මත.එකෙන් මොනවද කරන්න පුළුවන් එක ගන්න හදන්නේ කවුද ඒවා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. මේ ෆිල්ම් එක IMDB 2.3 ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා පවුලේ සැමටම […]

The post Homeward (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Homeward Sinhala Sub
Homeward Sinhala Subtitles
Homeward (2020) Sinhala Sub
Homeward (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් කතාව යන්නේ මැජික් ගලක් මත.එකෙන් මොනවද කරන්න පුළුවන් එක ගන්න හදන්නේ කවුද ඒවා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.

මේ ෆිල්ම් එක IMDB 2.3 ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා පවුලේ සැමටම එකට බලන්න පුළුවන් කතාවක් මේක.

මිනිත්තු 81 පුරා දිවයන මේ කතාව එකට එකතුවෙලා වැඩ කරන්නේ කොහොමද? කියලා දෙන්න සමත් වෙනවා…

එහෙනම් මේ ලස්සන කතාව බලන්න කියල ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශෂික මදුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Homeward (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/homeward-2020-sinhala-subtitles/feed/ 0