Paco Plaza Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/paco-plaza/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:36:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Paco Plaza Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/paco-plaza/ 32 32 Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sister-death-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sister-death-2023-sinhala-subtitles/#respond Wed, 01 Nov 2023 00:53:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58921 Sister Death Sinhala Sub Sister Death Sinhala Subtitles Sister Death (2023) Sinhala Sub Sister Death (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනන් මේ අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට […]

The post Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sister Death Sinhala Sub
Sister Death Sinhala Subtitles
Sister Death (2023) Sinhala Sub
Sister Death (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනන් මේ අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි

මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට වඩා ලොකු තේරුමක් තියෙන ඇහැ අහකට ගත්තොත් ගොඩාක් දේවල් මිස් වෙන තේරුම් ගන්න බැරි වෙන විදිහෙ ඔලුව පටලවන Mystery ෆිල්ම් එකක් මේක මේ වෙද්දි 6 / 10IMDB අගයක් වගේම 75%ක කුණු තක්කාලි අගයක් අරන් තියෙනවා ….

මේක අධ්‍යක්ෂණය කරන්නෙ සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Paco Plaza විසින් මේකේ නිශ්පාදන සමාගම වෙන්නෙ El Estudio සමාගමයි මෙම චිත්‍රපටය 2017 දී Paco Plaza ගේම අධ්‍යක්ෂණයෙන් තිරගත උනු Veronica චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් කොහොම උනත් නවීන පන්නයේ තාක්ෂණය භාවිතා කරලා ඒ චිත්‍රපටයේ අඩු පාඩු මකලා ලස්සනට ෆිල්ම් එක කරලා තියෙනවා ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය ව්දීහට සුරන්ගනාවියක් වගේ ලස්සන Aria Bedmar තමයි ඉන්නෙ එයාගෙ රූපෙයි රඟපෑමයි නිසා චිත්‍රපටයට අමුතුම ආකර්ෂණයක් ලැබිලා තියෙනවා ….

එහෙනන් කතාව පොඩ්ඩක් කියන්නම් ….

දෙවන ලෝක යුද්ධයෙන් බැටකාපු කන්‍යාරාමයක් තියෙනවා ස්පාඤ්ඤයේ ඉතින් මේ කන්‍යාරාමය ටිකක් පරණයි ලොකු ලොකු අභිරහස් ගොඩාක් තීනවා මේ කන්‍යාරාමයේ කලින් ලමයින්ට ඉගැන්වීම් කරපු ගුරුවරිය අතුරුදහන් වෙනවා ( සිස්ටර් ඉනෙස් ) ඊටපස්සෙ මේ කන්‍යාරාමයේන් රදගුරුතුමන්ට කරපු ඉල්ලීමකින් මේ කන්‍යාරාමයේ අලුත් ගුරුවරිය විදිහට අපේ ප්‍රධාන චරිතය එනවා ( සිස්ටර් නර්සිසා ) එතනින් පස්සෙ වෙන්නෙ මොකද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා …

එහෙනම් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍ර පටය බලන්න කියලා

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sister-death-2023-sinhala-subtitles/feed/ 0
Veronica (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veronica-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veronica-2017-sinhala-subtitles/#respond Fri, 01 Sep 2023 09:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52929 Veronica Sinhala Sub Veronica Sinhala Subtitles Veronica (2017) Sinhala Sub Veronica (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හොදයි මේ අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියන කතාවක්. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. එහෙනම් වැඩි විස්තර ඕනී නැහැ කතාව ගැන කෙටියෙන් කියන්නම්. වෙරෝනිකා නැත්තම් […]

The post Veronica (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veronica Sinhala Sub
Veronica Sinhala Subtitles
Veronica (2017) Sinhala Sub
Veronica (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොදයි මේ අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියන කතාවක්. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. එහෙනම් වැඩි විස්තර ඕනී නැහැ කතාව ගැන කෙටියෙන් කියන්නම්.

වෙරෝනිකා නැත්තම් වෙරෝ කියන්නේ තරුන ගෑනු ලමයෙක් එයාගේ තාත්ත මැරිලා අම්මා එක්කතමා ජීවත් වෙන්නේ.. තව එයාට නංගිලා දෙන්නෙකුයි චූටි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් වෙරෝගේ අම්මට අවන්හලක් තියනවා එයා ඒකත් එක්ක හුගාක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒක නිසා නංගිලා මල්ලිලාව බලාගන්න වගකීම බාර වෙලා තියෙන්නේ වෙරෝට.

 

දවසක් වෙරෝ එයාගේ තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක කවදාවත් නොකලයුතු දෙයක් කරනවා. ඉස්කෝලේ බිම් මහලෙදි ඔවුජා පුවරුවකින් එයා එයගේ මැරුණු තාත්තට කතා කරන්න හදනවා. එත් එදා එයාගේ කැදවීමට එන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාගේ මුලු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා. එයාලගේ මුලු පව්ලටම ගොඩාක් බයානක දේවල් වලට මුහුණදෙන්න වෙනවා. කිසිම කෙනෙක්ට මේ අමනුෂ්‍ය ආත්මය එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි දුක්බර අවසානයකින් තමා කතාව ඉවර වෙන්නේ.

ඒ වගේම මේ ෆිල්ම් එක රසවිඳින්න කියන ගමන් තවත් සුපිරිම හොරර් ෆිලුමකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි යනවා. හැමෝටම බුදු සරනයි….!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් සචින්ත(සචී) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veronica (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veronica-2017-sinhala-subtitles/feed/ 0