Phil DeSanti Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/phil-desanti/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 08:05:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Phil DeSanti Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/phil-desanti/ 32 32 Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 07:42:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89423 Umma Sinhala Sub Umma Sinhala Subtitles Umma 2022 Sinhala Sub Umma (2022) Sinhala Sub Umma (2022) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Umma Sinhala Sub
Umma Sinhala Subtitles
Umma 2022 Sinhala Sub
Umma (2022) Sinhala Sub
Umma (2022) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/feed/ 0
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/afraid-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/afraid-2024-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 09:01:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79472 Afraid Sinhala Sub Afraid Sinhala Subtitles Afraid (2024) Sinhala Sub Afraid (2024) Sinhala Subtitles කර්ටිස්ට් කියන්නෙ තාක්ෂණික සමාගමක මැනේජර් කෙනෙක් මෙයාගෙ බොස්ටයි මෙයාටයි උවමනා වෙනවා අති නවීන AI පද්ධතියක් වෙලඳපොලට ඉදිරිපත් කරන්න කලින් අත්හදා බලන්න ඉතින් අත්හදා බලන්න කියලා මේ AI පද්ධතිය කර්ටිස්ට් ගෙදර ගේනවා මෙයාගෙ පවුලෙ අයට මේකෙන් උදව්වක් වෙනවද කියලා බලන්නත් එක්ක කාලයක් […]

The post Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Afraid Sinhala Sub
Afraid Sinhala Subtitles
Afraid (2024) Sinhala Sub
Afraid (2024) Sinhala Subtitles

කර්ටිස්ට් කියන්නෙ තාක්ෂණික සමාගමක මැනේජර් කෙනෙක් මෙයාගෙ බොස්ටයි මෙයාටයි උවමනා වෙනවා අති නවීන AI පද්ධතියක් වෙලඳපොලට ඉදිරිපත් කරන්න කලින් අත්හදා බලන්න ඉතින් අත්හදා බලන්න කියලා මේ AI පද්ධතිය කර්ටිස්ට් ගෙදර ගේනවා මෙයාගෙ පවුලෙ අයට මේකෙන් උදව්වක් වෙනවද කියලා බලන්නත් එක්ක කාලයක් යද්දි මේ AIA ( එයාගෙ නම ආයා )

පවුලෙ අයගෙ ඕනෙම ප්‍රශ්නයක් හොඳින් හෝ නරකින් ක්ෂණිකයෙන් විසඳන තත්වයට පත් වෙනව මේකෙන් කර්ටිස්ට්ගෙ පවුලට ( නෝනටයි ලමයි තුන්දෙනාටයි ) අත්විදින්න වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලන්න තාක්ෂණය අලුත් වෙන්න වෙන්න අනාගතේදි වෙලඳපොලේ අලෙවි වෙයි කියලා හිතෙන ඒවා පාලනයෙන් තොර වෙයි කියන සිතුවිල්ලෙන් අධ්‍යක්ෂකවරයා යම් තොරතුරක් සමාජගත කරන්න උත්සාහ කරලා තියෙනවා…..!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/afraid-2024-sinhala-subtitles/feed/ 0
Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/night-swim-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/night-swim-2024-sinhala-subtitles/#respond Sun, 28 Jan 2024 14:21:11 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65449 Night Swim Sinhala Sub Night Swim Sinhala Subtitles Night Swim (2024) Sinhala Sub Night Swim (2024) Sinhala Subtitles

The post Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Night Swim Sinhala Sub
Night Swim Sinhala Subtitles
Night Swim (2024) Sinhala Sub
Night Swim (2024) Sinhala Subtitles

The post Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/night-swim-2024-sinhala-subtitles/feed/ 0
Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:01:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48323 Insidious: Chapter 3 Sinhala Sub Insidious: Chapter 3 Sinhala Subtitles Insidious: Chapter 3 (2015) Sinhala Sub Insidious: Chapter 3 (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් […]

The post Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: Chapter 3 Sinhala Sub
Insidious: Chapter 3 Sinhala Subtitles
Insidious: Chapter 3 (2015) Sinhala Sub
Insidious: Chapter 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් මීට දවස් 22කට කලින් ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 22කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ක්වීන් බ්‍රෙනර් කියන්නේ පාසල් යන වයසේ ගැහැනු ලමයෙක්. ඇය තම පියා සහ මල්ලී සමග පැරණි මහල් නිවාසයක ජීවත් වෙනවා. ඇගේ මව මිය ගිහින්. මිය ගිය අය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන බව දැනගන්න ක්වීන් කරන්නේ තමන්ගෙ මවගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන එකයි. ඒකට ඇය එලිස් නැමති භූතාත්මයන් හා සම්බන්ධ වෙන වයසක කාන්තාවකගේ සහය ලබා ගන්නවා. ඒත් ඇයට වෙන්නේ නොසිතූ විරූ දෙයක්. ඒ ඇගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇගේ අම්මාගේ ආත්මය නෙවෙයි. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්මයක්.

ඉතින් යාළුවනේ.. ඇගේ අම්මා වෙනුවට ඇය හා සම්බන්ධ වෙන මේ වෙනත් පුද්ගලයා කවුද? ඔහු ඇයි ඇය සමග සම්බන්ධ වෙන්නේ? ඇයට අනතුරක් කරන්නද? නැත්නම් ඇයට ඇති සෙනෙහස නිසාද? ඇයට ඇගේ මවගේ ආත්මය හා සම්බන්ධ වෙන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/feed/ 0