R Kannan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/r-kannan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 29 Sep 2024 15:58:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png R Kannan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/r-kannan/ 32 32 Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 15:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12202 Thalli Pogathey (2021) Sinhala Sub   A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.   Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalli Pogathey (2021) Sinhala Sub

 

A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.

 

Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/feed/ 0
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-great-indian-kitchen-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-great-indian-kitchen-2023-sinhala-subtitles/#comments Wed, 08 Mar 2023 00:54:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37546 The Great Indian Kitchen Sinhala Sub The Great Indian Kitchen Sinhala Subtitles The Great Indian Kitchen (2023) Sinhala Sub The Great Indian Kitchen (2023) Sinhala Subtitles කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 9 වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක මුලින්ම කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් […]

The post The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Great Indian Kitchen Sinhala Sub
The Great Indian Kitchen Sinhala Subtitles
The Great Indian Kitchen (2023) Sinhala Sub
The Great Indian Kitchen (2023) Sinhala Subtitles
කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 9 වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක මුලින්ම කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 7.6 ක ඉහළ අගයක් ගන්න The Great Indian Kitchen කියන දෙමළ චිත්‍රපටය.
The Great Indian Kitchen කියන්නේ, 2023 නිකුත් වූ දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක් වන අතරම මෙය අධ්‍යක්ෂණය කළේ ආර්. කන්නන් විසින්. RDC මාධ්‍ය බැනරය යටතේ දුර්ගාරාම් චෞද්‍රි සහ නීල් චෞද්‍රි විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය මේ නමින්ම 2021 නිකුත් වූ මලයාලම් චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටයේ Aishwarya Rajesh සහ Rahul Ravindran ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
නර්තනයට ගොඩක් ආශා කරන ගැහැණු ළමයෙක් තම දෙමාපියන්ගේ යෝජනාවක් මත සම්ප්‍රදායික අදහස් ඇති ධනවත් පවුලක ගුරු වෘත්තියේ නියැලෙන පිරිමි ළමයෙක් ව කසාද බදිනවා.. ගොඩක් බලා පොරොත්තු පොදි බැඳගෙන යන මේ ගෑණු ළමයට වෙන්නේ… ගෙදර මුළුතැන්ගෙයටම කොටු වෙන්නයි..
ඒත් අවසානයේ තමන්ගේ ජීවිතය, ආශාවන් ගැන හිතලා මේ ගෑණු ළමයට මොන වගේ තීරණයක් ගන්න වේවිද???
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-great-indian-kitchen-2023-sinhala-subtitles/feed/ 1
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1132 සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන […]

The post Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්

කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල

එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු  Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..

The post Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/feed/ 0