R. P. Bala Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/r-p-bala/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:26:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png R. P. Bala Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/r-p-bala/ 32 32 Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/#respond Sat, 16 Sep 2023 02:00:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54136 Love Sinhala Sub Love Sinhala Subtitles Love (2023) Sinhala Sub Love (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. 2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන […]

The post Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Sinhala Sub
Love Sinhala Subtitles
Love (2023) Sinhala Sub
Love (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා.

2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/feed/ 0