Rahul V. Chittella Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/rahul-v-chittella/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 11 Mar 2023 18:18:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rahul V. Chittella Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/rahul-v-chittella/ 32 32 Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/#respond Sat, 11 Mar 2023 18:18:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37789 Gulmohar Sinhala Sub Gulmohar Sinhala Subtitles Gulmohar (2023) Sinhala Sub Gulmohar (2023) Sinhala Subtitles  ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් […]

The post Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gulmohar Sinhala Sub
Gulmohar Sinhala Subtitles
Gulmohar (2023) Sinhala Sub
Gulmohar (2023) Sinhala Subtitles
 ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් හතරක් ඇතුළත ඔවුන් ගුල්මෝහර් ගෙදරින් පිටවෙනවා. මේ අතර වාරයේ අරුණ්ගේ පුතා වන ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ වෙනත් නිවසක ජීවත් වෙන්න තීරණය කරනවා. තවද පවුලේ වැඩිමහල්ලා වන කුසුම් වෙනත් නගරයක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ ගුල්මෝගර් ගෙදර අත ඇරලා පිටත් වෙන්න සුදානම් වන දවස් හතර ඇතුළේ පවුලේ එක එක්කෙනාට මුහුණ දීමට සිදුවන ජීවිතේ සොඳුරු මතක සහ අමිහිරි මතකයන් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ… 
“මේ ගෙදර හැදුවේ සිමෙන්ති ගඩොල් වලින් නෙවෙයි… ආදරණීය සම්බන්ධතා වලිනුයි”

The post Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/feed/ 0