Raju Dussa Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/raju-dussa/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raju Dussa Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/raju-dussa/ 32 32 105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/one-not-five-minuttess-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/one-not-five-minuttess-2024-sinhala-subtitles/#respond Tue, 02 Apr 2024 16:01:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68422 One Not Five Minuttess Sinhala Sub One Not Five Minuttess Sinhala Subtitles One Not Five Minuttess (2024) Sinhala Sub One Not Five Minuttess (2024) Sinhala Subtitles 105 Minuttess : One Not Five Minuttess – (2024) මිනිත්තු 105 හේ අද්භූත කතාව… සුබ දවසක් ෆිල්ම් පිස්සනි… ඔයාලට මතක ඇති මම ගොඩක්ම ගෙනාපු උපසිරැසි 2023 වසරේ ඒවා කියලා. […]

The post 105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
One Not Five Minuttess Sinhala Sub
One Not Five Minuttess Sinhala Subtitles
One Not Five Minuttess (2024) Sinhala Sub
One Not Five Minuttess (2024) Sinhala Subtitles

105 Minuttess : One Not Five Minuttess – (2024) මිනිත්තු 105 හේ අද්භූත කතාව…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
ඔයාලට මතක ඇති මම ගොඩක්ම ගෙනාපු උපසිරැසි 2023 වසරේ ඒවා කියලා. ඉතින් වෙනසකටත් එක්ක මම හා හා පුරා කියලා මේ අවුරුද්දේ සුපිරිම හොරර් ෆිලුමකට සබක් ගේන්න කල්පනා කළා. එහෙම හොයද්දි තමා මේක හම්බුනේ.

හරි හරි මේක ගැන කතා කරමුකෝ.
ෆිල්ම් එකේ නම 105 Minuttess. අධ්‍යක්ෂණය රාජු දුස්සා ගෙන්. සංගීතය සෑම් CS ගෙන්. නිකුත් වුනේ 2024 ජනවාරි 26 වෙනිදා.OTT නිකුත් වුනේ Amazon Prime Video එකේ.මේකේ පුදුමය කියන්නේ මේ ෆිල්ම් එක පුරාවටම ඉන්නේ එක්කෙනෙක් විතරයි. ඒ කියන්නේ හංසිකා මොට්වානි විතරයි.

Horror/Thriler ශානරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 7.1/10කුත් Cinejosh වෙබ් අඩවියෙනුත් 1.5/5 කුත් මේ ෆිලුමට තියෙනවා.

කතාව ගැන කිව්වොත්, ජානු කියලා කෙල්ලෙක් ඉන්නවා, එයා ෂොපින් ගිහිල්ලා ආපහු ගෙදර ආවයින් පස්සේ ඒ ගෙදර ඇතුලේ මොකක්හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා.කවුද එයාව බය කලේ? ඒ ගෙදර හොල්මන් ඉන්නවද? මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post 105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/one-not-five-minuttess-2024-sinhala-subtitles/feed/ 0