Ramkumar Periyasamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/ramkumar-periyasamy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Oct 2024 10:35:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ramkumar Periyasamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/ramkumar-periyasamy/ 32 32 Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/level-cross-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/level-cross-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 10:35:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77842 Level Cross Sinhala Sub Level Cross Sinhala Subtitles Level Cross (2024) Sinhala Sub Level Cross (2024) Sinhala Subtitles ආයුබෝවන්,  ඔන්න අද මම ගෙන එනවා ඊයෙ නිකුත් උන තවත් ලස්සන මලයාලි සිනමා උප සිරැසියක්. නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා […]

The post Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Level Cross Sinhala Sub
Level Cross Sinhala Subtitles
Level Cross (2024) Sinhala Sub
Level Cross (2024) Sinhala Subtitles

ආයුබෝවන්,  ඔන්න අද මම ගෙන එනවා ඊයෙ නිකුත් උන තවත් ලස්සන මලයාලි සිනමා උප සිරැසියක්. නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා මලයාලි සිනමාවෙ ප්‍රසිද්ධ අධ්‍යක්ශක ජීතු ජෝශප්හෙ සුවිශේෂී චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂක වරයෙක්ව ඉඳල තමන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය මෙසේ ගෙන එනවා. කලාත්මක නිර්මාණයක් හැටියට විචාරක පැසසුම් මැද බිහි වෙන මේ චිත්‍රපටය රූ ගත කෙරෙන්නේ  ටියුනීසියානු කාන්තාරයක.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන වශයෙන් පෙනී සිටින්නෙ නළු නිළියන් තිදෙනෙක් පමණයි. අසිෆ් අලි. අමලා පෝල් සහ ශරාෆුඩීන් එම චරිත රඟපානවා. අසිෆ්ගේ රඟපෑම නම් ඉතා ඉහළ මට්ටමක තිබෙනව කියල කියන්න පුළුවන්.

ඉතා හුදෙකලා කතරක් හරහා දිවෙන රේල් පාරක්. එහි හරස් මගක ගේට්ටු මුරකරුවෙක්. දන්නා කාලෙක වාහන ගමනා ගමනයක් නැති පාරක් උනත් මේ හුදෙකලා චරිතය දිනපතා ඔහුගෙ රාජකාරිය ඉටු කරනවා. දිනක් ඔහුගෙ ජීවිතයට කඩා වදින්නෙ සුරූපි තරුණියක්. දුම්රියෙන් වැටෙන ඒ තරුණිය ගේට්ටු මුරකරුවාගේ ජීවිතය කෙසේ වෙනස් කරයිද?

මුරකරුට, තරුණියටට මෙන්ම ඇගේ සැමියාට කියන්න ලොකු කතා තියෙනවා. ඒවා කොතෙක් දුරට සත්‍යද? වැඩිය කියන්නෙ නෑ. මේ පිළිබඳ හොඳ විචාර සමාජ මාධ්‍යයේ දකින්න ලබෙයි. අගනා කැමරා කරණය, පසුබිම් සංගීතය ගැන නොකියාම බෑ.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/level-cross-2024-sinhala-subtitles/feed/ 0