Ranjit Jeyakodi Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/ranjit-jeyakodi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 01 Mar 2023 12:13:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ranjit Jeyakodi Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/ranjit-jeyakodi/ 32 32 Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/michael-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/michael-2023-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 12:13:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36910 Michael Sinhala Sub Michael Sinhala Subtitles Michael (2023) Sinhala Sub Michael (2023) Sinhala Subtitles   1980 බොම්බේ නගරේ පාලනය කරන ගුරුනාත් කියන මැරයා වටා තමයි කතාව යන්නේ.. මෙයාව දෙවතාවක් මරණයෙන් බේරාගන්නවා කෙනෙක්..ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ වීරයා මයිකල් මයිකල් මේ නිසා ගුරුනාත්ගේ හිත දිනාගන එයා ගාව වැඩට යනවා.. ඔන්න එතකොට තමයි ගුරුනාත් මයිකල්ට වැඩේ බාර දෙන්නෙ.. […]

The post Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Michael Sinhala Sub
Michael Sinhala Subtitles
Michael (2023) Sinhala Sub
Michael (2023) Sinhala Subtitles

 

1980 බොම්බේ නගරේ පාලනය කරන ගුරුනාත් කියන මැරයා වටා තමයි කතාව යන්නේ.. මෙයාව දෙවතාවක් මරණයෙන් බේරාගන්නවා කෙනෙක්..ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ වීරයා මයිකල් ?❤මයිකල් මේ නිසා ගුරුනාත්ගේ හිත දිනාගන එයා ගාව වැඩට යනවා.. ඔන්න එතකොට තමයි ගුරුනාත් මයිකල්ට වැඩේ බාර දෙන්නෙ.. ඒ එයාව මරන්න හදපු කෙනා කව්ද කියලා හොයාගන්න කියලා.. ඔහොම හොයාගෙන යනකොට අන්තිමට මේක පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ගුරුනාත්ගේ පුතා.. එයා තාත්තාගේ තැන අරගන්න එයාව මරන්න හදල තියෙන්නේ ?

The post Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/michael-2023-sinhala-subtitles/feed/ 0