Robert Lorenz Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/robert-lorenz/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 06 Apr 2024 02:09:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Robert Lorenz Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/robert-lorenz/ 32 32 The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/#respond Sat, 06 Apr 2024 02:01:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5199 සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ […]

The post The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ කාලෝස් කියන කෙනාගෙන් කවුද එයා එයා ගැන බලමු කෝ මුලින්ම නේද?

හරි එයා මාමා කෙනක් මිගෙල් ගේ කාලෝස් වැඩක් නිසා මිගෙල්ටයි එයාගේ අම්මයි ජිවිත තර්ජනය එනවා එයාලා හදන්නේ පැනලා යන්න ඒ ත අනිත් පැත්තෙන් කාලෝස් ව අහුවෙනවා වගේම එයාව මරනවා. කවුද මරන්නේ ඇයි මරන්නේ කියලා කතාවේ තියෙනවා ඒ නිසා එක බලන්න , ඉතින් මේ අම්මයි ළමයායි පැනලා යනවා යනකොට තැනකදී කෙනක් හම්බෙනවා..

කවුද කෙනා එතන ඉදන් මොනවද වෙන්නේ කියලා කියන්න ඕනේ නැහැ ඔයාලාම කතාව බලන්න. මේ චිත්‍රපටය නිකුත් වෙලා නම් ගොඩක් දවස් එත් බලනකොට හිතුනා උපසිරසියක් කළා නම් හොදයි කියලා ඒ නිසා කට්ටියම බලන්න ගෙනාවා උපසිරැසිය. අඩු පාඩු එහෙම දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවගේම පුළුවන් තියෙන වැරදි අඩු පාඩු හදාගන්න මට. 

කට්ටියම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!

The post The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/feed/ 0
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/in-the-land-of-saints-and-sinners-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/in-the-land-of-saints-and-sinners-2023-sinhala-subtitles/#respond Wed, 13 Dec 2023 16:02:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62693 In the Land of Saints and Sinners Sinhala Sub In the Land of Saints and Sinners Sinhala Subtitles In the Land of Saints and Sinners (2023) Sinhala Sub In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles

The post In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In the Land of Saints and Sinners Sinhala Sub
In the Land of Saints and Sinners Sinhala Subtitles
In the Land of Saints and Sinners (2023) Sinhala Sub
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles

The post In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/in-the-land-of-saints-and-sinners-2023-sinhala-subtitles/feed/ 0