S. A. Chandrasekhar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/s-a-chandrasekhar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 17:55:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png S. A. Chandrasekhar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/s-a-chandrasekhar/ 32 32 Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naan-kadavul-illai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naan-kadavul-illai-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:54:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60806 Naan Kadavul Illai Sinhala Sub Naan Kadavul Illai Sinhala Subtitles Naan Kadavul Illai (2023) Sinhala Sub Naan Kadavul Illai (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Naan Kadavul illai 2023 “මා දෙවියන් නොවේ” මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා […]

The post Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naan Kadavul Illai Sinhala Sub
Naan Kadavul Illai Sinhala Subtitles
Naan Kadavul Illai (2023) Sinhala Sub
Naan Kadavul Illai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Naan Kadavul illai 2023
“මා දෙවියන් නොවේ”

මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා නම් අහන්න එපා ඇ පොඩ්ඩක් පරණ පාටයි වගේ

Cast
Samuthirakani as Senthooran
Sakshi Agarwal as Leena
Saravanan as Veerappan
S. A. Chandrasekhar
Ineya
Yuvan Mayilsamy

කොහොම හරි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Samuthirakani එයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන කරන නළුවෙක්.. කොහොම හරි මං නම් පොරව දකින්න ආස “තාත්තා” ගෙ චරිතයෙන්…2023 ආපු ශිවකාර්තියන්ගෙ Don ෆිලුම බැලුව නම් අන්තිමට මෙයා මුළු ඕඩියන්ස් එකම අඩවපු හැටි දකින්න ඇති ?❤ ඒ තරම් ලස්සනයි ඇක්ටින් ❤ හැබැයි ඔහොම ඇවිල්ල මේ ෆිලුමේ නම් එයාගේ වැඩ කොච්චර දුර‍ට සාර්ථකද කියලා නම් මට හිතාගන්න බෑ.. මේකෙදි පොඩ්ඩක් වැඩේ ඩාන් ඩූන් වෙලාද මන්දා.. ඒක ඔයාලම බලල තීරණය කරන්නකෝ..

මේකෙ විලන් ගැන කියනවා නම් Saravanan කියන නළුවා රංගනයෙන් දායක වෙන්නෙ.. පොර ගොඩක් දරුණු මිනීමරුවෙක් කියලා අපිට පැහැදිලි කරන්න ඩිරෙක්ටර් මාරම ගේමක් දීලා තිබුනා. වෙලාවකට හිතුනා ෆිල්ම් එකේ විලන්ට අනවශ්‍ය විදිහට පුම්බන්න හදල වැඩිදෝ මන්දා කියලා…

ගොඩක් පල්ලෙහා තිබ්බ මලයාලම් සිනමාව උඩට ඇවිල්ල දැන් තියෙන තැනයි, තැනකට ඇවිල්ල මේ ලොකු ලොකු වැඩ කරන උඩින්ම තියෙන දමිළ සිනමාවයි දෙක දිහා බලනකොට මේ ෆිලුම මොකක්ද කියලත් හිතුනා අප්පා.. කොහොම හරි හැමදේම තියෙන්නේ ඩිරෙක්ටර්ගෙ අතෙනේ..

දරුණු මිනීමරුවෙක් හිරෙන් නිදහස් වෙලා කරන මිනීමැරුම් මාලාවක් සහ මිනීමරුවව කොටු කරගන්න ලොකු පරිශ්‍රමයක් දරණ පොලිස් නිලධාරියේක්‌ වටා තමයි කතාව යන්නෙ…

එහෙනම් ඔයාලා හැමෝට්ටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…

දැනට ගිහින් එන්නම්… බුදුසරණයි!!.. ජේසු පිහිටයි!!..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naan-kadavul-illai-2023-sinhala-subtitles/feed/ 0