Saikiran Daida Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/saikiran-daida/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 27 Feb 2024 17:20:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Saikiran Daida Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/saikiran-daida/ 32 32 Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pindam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pindam-2023-sinhala-subtitles/#comments Tue, 27 Feb 2024 17:20:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67045 Pindam Sinhala Sub Pindam Sinhala Subtitles Pindam (2023) Sinhala Sub Pindam (2023) Sinhala Subtitles Pindam 2023: අවුරුදු 60ක ශාපලත් කලලයේ අබිරහස සුබ දවසක් ෆිල්ම් පිස්සනි…! ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් […]

The post Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pindam Sinhala Sub
Pindam Sinhala Subtitles
Pindam (2023) Sinhala Sub
Pindam (2023) Sinhala Subtitles

Pindam 2023: අවුරුදු 60ක ශාපලත් කලලයේ අබිරහස

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…!

ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් වෙලා මාස දෙකකටත් වැඩියි.(දෙසැම්බර් 15)හෑබැයි OTT නිකුත් වෙලා නම් ටික දවසක් වෙනවා. Aha සහ Amazon Prime Video වල
තමා මේක නිකුත් වෙලා තියෙන්නේ.

ෆිලුම ගැන කාතා කලොත් කතාවයි අධ්‍යක්ෂණයයි සයිකිරාන් ඩයිඩාගෙන්. සංගීතය ක්‍රිෂ්ණා සෞරභ් සුරම්පල්ලිගෙන්. චරිත ගැන කතා කලොත් දන්නා කෙනෙක් ඉන්නවා . ඒ තමා ඊස්වාරි රාඕ. සලාර්, වීර සිම්හා රෙඩ්ඩ් වගේ චිත්‍රපටි වල රංගනයෙන් දායක වෙලා තියෙනාවා.අනිත් අය ගත්තොත්,

  • Srikanth as Anthony
    Kushee Ravi as Mary
    Srinivas Avasarala as Loknath
    Ravi Varma as Nayudamma
    Manik Reddy
    Baby Chaitra
    Baby Leisha
    Vijayalakshmi
    Srilatha

Ratings ගැන ගත්තොත්, IMDB දර්ශකයේ 7.0/10 ක අගයකුත්, Bookmyshow වෙබ් අඩවියෙන් 7.1/10 ක අගයකුත්, ගූගල් පරිශීලක මනාප 76% කුත් මේ ෆිලුමට තියෙනවා

Story එක කිව්වොත්, එක්තරා ක්‍රිස්තියානි පවුලකට මුහුණ දෙන්න වෙච්ච කතාවක්. ඒකේ වෙන්නේ කතා කරන්න බැරි අවුරුදු 6යක පුංචි ගෑනු ළමයෙක්ට භයානක ආත්මයක් ආවේශ වෙලා ඒ පවුලට වෙන විපත ගැනත් ඒ විපතින් ඒ පවුල මුදවගන්නේ කොහොමද කියලා විස්තර වෙනවා. මේක කියන්නෙත් ඒ පවුල බේරගත්ත කෙනාමයි.

ඒක කියන්නේ කාටද? ඇයි ඒක එහෙම කියන්නේ? ඒ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම්, ෆිලුම බලන්නකෝ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pindam-2023-sinhala-subtitles/feed/ 2