Samuthirakani Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/samuthirakani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 07:08:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Samuthirakani Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/samuthirakani/ 32 32 Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vinodhaya-sitham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vinodhaya-sitham-2021-sinhala-subtitles/#respond Tue, 26 Nov 2024 07:00:22 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15037 Vinodhaya Sitham Sinhala Subtitles A 50-something man, who dies following an accident, gets a chance to fulfil his wishes when Time lets him have 90 more days to live. Vinodhaya Sitham (2021) Sinhala Subtitles

The post Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vinodhaya Sitham Sinhala Subtitles

A 50-something man, who dies following an accident, gets a chance to fulfil his wishes when Time lets him have 90 more days to live.

Vinodhaya Sitham (2021) Sinhala Subtitles

The post Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vinodhaya-sitham-2021-sinhala-subtitles/feed/ 0
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bro-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bro-2023-sinhala-subtitles/#respond Mon, 18 Sep 2023 10:36:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54363 BRO Sinhala Sub BRO Sinhala Subtitles BRO (2023) Sinhala Sub BRO (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තවත් තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක. දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ […]

The post BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
BRO Sinhala Sub
BRO Sinhala Subtitles
BRO (2023) Sinhala Sub
BRO (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක. දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ චිත්‍රපටය අනුව යමින් තමයි මේක කරල තියෙන්නෙ.

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු පවර් ස්ටාර් පවන් කල්‍යාන් සමඟ ඔහුට නෑකම් කියන සායි දරම් තෙජ් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.ඉතින් හැබෑම ජීවිතේ මාමයි පුතයි අපූරුවට මේකෙ රංගනයෙන් එක් වනව.ඊට අමතරව කේතිකා ෂර්මා , ප්‍රියා ප්‍රකාශ් ඇතුළු නලු නිලි රැසක් රංගනයෙන් එක් වෙනව.තෙලිඟු සිනමාවේ කොමඩි රජු Brahmanandam ත් මෙහි විෂේශ චරිතයකට රංගනයෙන් එක් වනවා.

කතාව මතක් කලොත්.මාක් , එහෙම නැත්නම් මාකන්දයෙලු කියන්නෙ පවුලේ වැඩිමාල් පිරිමි ළමයා.නංගිලා දෙන්නයි මල්ලියි අම්මයි එක්ක ජීවත් වෙන මෙයා රස්සාවටම ඇලිලා ජීවත් වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්.අඩුම තමන්ගෙ පෙම්වතිය රම්‍යා වෙනුවෙන් වත් වෙන් කරන්න කාලය නෑ මෙයාට.ඉතින් ඔහොම යන අතරේ මෙයා බිස්නස් වැඩකට ගිහින් ආපහු එන ගමන් ඉද්දි අනතුරක් වෙනවා..මෙතනින් තමා කතාව පෙරලියක් වෙන්නෙ.

එහෙනම් කට්ටියට අරගෙන බලන්න කියල ආරාධනා කරනවා… හරි අපූරු චිත්‍රපටයක් මේක. තවත් ෆිල්ම් එකකින් හමුවෙනකන් දැනට සමුගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bro-2023-sinhala-subtitles/feed/ 0