Sandeep Reddy Bandla Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/sandeep-reddy-bandla/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 16 Nov 2024 10:54:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sandeep Reddy Bandla Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/sandeep-reddy-bandla/ 32 32 Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 10:18:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81626 Janaka Aithe Ganaka Sinhala Sub Janaka Aithe Ganaka Sinhala Subtitles Janaka Aithe Ganaka (2024) Sinhala Sub Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව […]

The post Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Janaka Aithe Ganaka Sinhala Sub
Janaka Aithe Ganaka Sinhala Subtitles
Janaka Aithe Ganaka (2024) Sinhala Sub
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ප්‍රසාද් කියන්නේ දරුවන් හදන්න කැමති නැති කෙනෙක්..ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි එයා භයයි එයාගෙ ළමයින්ට අද කාලේ වියදමත් එක්ක හොදම දේවල් දෙන්න බැරි වෙයි කියලා..ඉතින් දවසක් කොහොම හරි මෙයාගේ බිරිඳ ගැබ් ගන්නවා..මෙයා එදා පුදුම වෙනවා කොන්ඩම් පාවිච්චි කරලත් මෙහෙම වුණේ කොහොමද කියලා..ඉතින් මෙයා තීරණය කරනවා කොන්ඩම් සමාගමට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දාන්න..ඉතින් එතනින් එහාට තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මෙයාට නඩුව දිනලා වන්දි ගන්න පුළුවන් වෙයිද ???? මේ නඩුව දිනන්න මෙයා කරන සුපිරිම දේවල් බලා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/feed/ 0