Santosh Sivan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/santosh-sivan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Jul 2023 01:18:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Santosh Sivan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/santosh-sivan/ 32 32 Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 01:16:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44711 Centimeter Sinhala Sub Centimeter Sinhala Subtitles Centimeter (2022) Sinhala Sub Centimeter (2022) Sinhala Subtitles ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා […]

The post Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Centimeter Sinhala Sub
Centimeter Sinhala Subtitles
Centimeter (2022) Sinhala Sub
Centimeter (2022) Sinhala Subtitles
ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා..ඒකෙන් කරන්නේ මනුස්සයෙක්ගේ මොළේ සීයට සීයක් ක්‍රියාකාරී කරන එක..ඉතින් මෙයා මේ පරීක්ෂණය කරන්න ගන්නේ පාර්වතී කියලා මානසික ලෙඩක් තියෙන කෙල්ලෙක් ඉන්නවා එයාව..ඒ කෙල්ලට එඑයාගෙ අතීතයේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ..ඉතින් මේ ජැක් සහ ජිල් ව්‍යාපෘතියෙන් පස්සේ ආර්තීට මතකය ආපහු එයිද ? ආර්තී කියන්නේ කව්ද ? ඇයි එයා මෙහෙම මානසික රෝගියෙක් වෙලා තියෙන්නේ ? මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? මේ ඔක්කොටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

The post Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/feed/ 0