Shan Kechery Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/shan-kechery/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 08 Mar 2023 10:28:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shan Kechery Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/shan-kechery/ 32 32 Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kantharam-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kantharam-2019-sinhala-subtitles/#respond Wed, 08 Mar 2023 11:30:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1385 කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න […]

The post Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න බැරි නිසා කේස් යට ගැහිලා යනවා.
නමුත් සිද්ධාර්ත් කියන පොලිස් නිලධාරියාව මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න පත් කරනවා…කේස් එක බාර ගන්න වෙන්නෙත් සිද්ධාර්ත්ගේ විවාහයෙන් පස්සේ, ඉතින් සිද්ධාර්ත් මේ ගැන හොයන්නත් එක්කම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් ඒ පැත්තට යනවා. ගෙවල් වලට හොරෙන් විවාහ උන ස්වාතිත් එක්ක යනවා. මෙහෙ⁣ම යද්දි කැලේ හරියෙදි වාහනේට මිනිහෙක් හැප්පෙනවා…..
ඉතුරු ටික මම කියන්නේ නෑ…ඔයාලම බලන්න එහෙනම් ඔයාලට සුභ දවසක් තෙරුවන් සරණයි..!!!

The post Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kantharam-2019-sinhala-subtitles/feed/ 0