Srini Josyula Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/srini-josyula/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 11 Mar 2023 17:09:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Srini Josyula Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/srini-josyula/ 32 32 Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/missing-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/missing-2021-sinhala-subtitles/#respond Sat, 11 Mar 2023 17:09:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37742 Missing Sinhala Sub Missing Sinhala Subtitles Missing (2021) Sinhala Sub Missing (2021) Sinhala Subtitles Missing (2021) මේක එක්තාරා විදියක් අතුරුදහන් වීමක් ගැන කතාවක්. කතාව පැත්තට යමු ගෞතමි සහ සෘති කියන්නේ අලුත් බැදපු ජොඩුවක්. ඉතින් මේ සෘති ගේ මල්ලිගේ කසාදේට යන්න තමයි මේ දෙන්නා යන්නේ. ඉතින් ටිකක් දුර යනකොට හදිසියේ මේ දෙන්නා අනතුරකට මුහුණ දෙනවා. පස්සේ […]

The post Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2021) Sinhala Sub
Missing (2021) Sinhala Subtitles
Missing (2021) මේක එක්තාරා විදියක් අතුරුදහන් වීමක් ගැන කතාවක්. කතාව පැත්තට යමු ගෞතමි සහ සෘති කියන්නේ අලුත් බැදපු ජොඩුවක්. ඉතින් මේ සෘති ගේ මල්ලිගේ කසාදේට යන්න තමයි මේ දෙන්නා යන්නේ. ඉතින් ටිකක් දුර යනකොට හදිසියේ මේ දෙන්නා අනතුරකට මුහුණ දෙනවා. පස්සේ ගෞතමිට සිහිය එනකොට දවස් දෙක්කක් ගිහින්. එත් සෘති නෑ. ඉතින් මෙක පැහැරගැනීමක් උනත් කප්පමක් ඉල්ලලා නෑ මේ වෙනකම්. ඒ නිසා ගෞතමි මෙක හොයන්න පටන් ගන්නවා. ඒ වගෙම කියන්න ඕන සෘති කියන්නේ හුගක් සල්ලි තියෙන තැනක ලමයෙක්. ඒ නිසා මෙක නිව්ස් වලට යනවා. එතන ඉන්න මාධ්‍යවේදියෙක් වන මීනා මේ ගැන හොයනවා. ඒ වගෙම පොලිසියේ හොයනවා. බලමු කවුද මුලින්ම සෘතිව හොයා ගන්නේ කියලා. තව ඉස්සරහට තව කුතුහලය වැඩි වෙනවා. හිතන්නෙ වත් නැති අවසානක් තියෙන ලස්සන චිත්‍රපටය. හැමොම බලන්න.

 

The post Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/missing-2021-sinhala-subtitles/feed/ 0