Sujoy Ghosh Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/sujoy-ghosh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Dec 2024 05:39:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sujoy Ghosh Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/sujoy-ghosh/ 32 32 Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jaane-jaan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jaane-jaan-2023-sinhala-subtitles/#respond Wed, 26 Jun 2024 19:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55148 Jaane Jaan Sinhala Sub Jaane Jaan Sinhala Subtitles Jaane Jaan (2023) Sinhala Sub Jaane Jaan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් […]

The post Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaane Jaan Sinhala Sub
Jaane Jaan Sinhala Subtitles
Jaane Jaan (2023) Sinhala Sub
Jaane Jaan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් රචිත ජපන් නවකතාවක් වන The Devotion of Suspect X හි අනුනිර්මාණයක්.

මෙහි ප්‍රධාන රංගන දායකත්වයට Kareena Kapoor Khan, Jaideep Ahlawat සමගින් Vijay Varma එක්ව තිබෙනවා. මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ Balaji Motion Pictures සහ 12th Street Entertainment සමාගමි විසින්. ලොව පුරා බෙදාහැරිමි Netflix සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පින් වනුයේ,

Kareena Kapoor Khan as Maya D’Souza
Jaideep Ahlawat as “Teacher” aka Naren
Vijay Varma as Inspector Karan Anand
Saurabh Sachdeva as Ajit Mhatre, Maya’s ex-husband
Lin Laishram as Prema Kami
Naisha Khanna as Tara D’Souza
Uditi Singh as Young Maya D’Souza

චිත්‍රපටය මිනිත්තු 139 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 7.1/10 අගයකුත් Rotten Tomatoes 71% ක අගයකුත් වාර්ථා වෙලා තියෙනවා. කතාව ගැන පොඩි හැන්විමක් කරොත්

මායා ඩිසුසා දුවෙක් ඉන්න තනි මවක්, හදිසියේම ඇයව හොයා එන ඇගේ හිටපු සැමියා හා ඔහුගෙන් ඇයට සිදු වන කරදර ඉවසාගත නොහැකි විම මත තම සැමියා ඝාතනය කරන මායා තම මිනිිමැරුම පොලිසියෙන් වසන් කිරිමට ගන්නා වු උත්සාහයේදි, තම අසල්වැසියා වු නරේන් සමග එක්ව මිනිමැරුම ඉතා සුක්ෂම ආකාරයෙන් වසන් කරනවා නමුත් ඔවුන් නොසිතු පරිදි පොලිසිය මායා පිටුපස පන්නනවා. කරන් කියන පොලිස් නිලධාරියාට පුළුවන් වෙයිද මේ මිනිමැරුම ගැන හෙලිදරව්ව කරගන්න? ඒක චිත්‍රපටිය බලලම ඔයාලා තිරණය කරන්න.

එහෙනම් මෙ සුපිරි හින්දි සිනමා පටය බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jaane-jaan-2023-sinhala-subtitles/feed/ 0
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/#comments Tue, 04 Jul 2023 23:09:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42882 Lust Stories 2 Sinhala Sub Lust Stories 2 Sinhala Subtitles Lust Stories 2 (2023) Sinhala Sub Lust Stories 2 (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත […]

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lust Stories 2 Sinhala Sub
Lust Stories 2 Sinhala Subtitles
Lust Stories 2 (2023) Sinhala Sub
Lust Stories 2 (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. හැමෝටම කතා හතරම සෙට් වෙන එකක් නම් නැහැ. මට නම් අඩු වැඩි වශයෙන් දෙවැනි හා සිව්වැනි කතාව හොදයි.. පළවෙනි හා තෙවැනි කතාවේ ලොකු ගත යුත්තක් නම් තිබ්බේ නැහැ වගේදෝ කියලා හිතුනා.. කොහොමත් ෆිල්ම් එක එන්න කලින්ම පොඩ්ඩක් කතාබහක් ඇති උනේ තමන්නාගේ සරාඟි දර්ශන කිහිපියක් අන්තර්ජාලයේ එහේ මෙහේ ගිය නිසා. ඒ කතාව නම් ඔයාලාට බලන්න වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කතාව විදියට නම් තමයි..

මේ පාර ඉන්න නළු නිළි පිරිස තමයි මේ Kajol
Mrunal Thakur
Neena Gupta
Tamannaah Bhatia
Vijay Varma
Amruta Subhash
Tillotama Shome
Kumud Mishra
Angad Bedi

මේ පාර කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ R. Balki
Konkona Sen Sharma
Sujoy Ghosh
Amit Ravindernath Sharma විසින්…

අලුතින්ම කසාද බදින්න යන යුවලකට තමන්ගේ ආච්චි අම්මාගෙන් ලැබෙන අපුරු උපදෙසක්.. පළවෙනි කතාවෙන්.. තනියම ෆ්ලැට් එකක දිවි ගෙවන මැදි වයසේ කාන්තාවක් හා තමන්ගේ මෙහෙකාරිය අතර සිදුවන අරුම පුදුම ගනුදෙනුවක් දෙවැනි කතාවෙන්… කපටි චාටු කතාවලින් කාන්තාවන් රවට්ටන පුද්ගලයෙක්ට වෙන නොහිතු විරු සිදුවිමක් තෙවැනි කතාවෙන්ද…  කාන්තාවන්ට ලොල් උන මැදි වයසේ පුද්ගලයෙක් හා බිරිදක් ගෙවන ජිවිතය කෙසේ ඉවර වේවිද කියලා සිව්වැනි කතාවෙන්ද ඔයාලාට බලන්න පුලුවන්.. එහෙනම් සති අන්තයෙන් මේ චිත්‍රපටියට කාලයක් වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. අමුතුවෙන්කි යන්න ඕනි නැහැනේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් කියලා..  එහෙනම් ගිහින් එන්නම්..

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/feed/ 2