Sylvester Stallone Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/sylvester-stallone/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 08 Jan 2024 15:36:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sylvester Stallone Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/sylvester-stallone/ 32 32 The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57216 The Expendables Sinhala Sub The Expendables Sinhala Subtitles The Expendables (2010) Sinhala Sub The Expendables (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම […]

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables Sinhala Sub
The Expendables Sinhala Subtitles
The Expendables (2010) Sinhala Sub
The Expendables (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම චිත්‍රපටය සොයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා වල පෙරමුණ් ගැනීමට සමත්වෙලා තියෙනවා. මම හිතන්නෙ මේ චිත්‍රපටය ලංකාවෙත් සිනමාහල් තුල තිරගත වෙලා තියෙනවා…

චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන සෙට් එක කියුවොත්, කොහෙන්ද පටන් ගන්නෙ… හරි චිත්‍රපටිය හදලා තියන මනුස්සයගෙන් පටන් ගනිමුකෝ. Sylvester Stallone කවුරුත් දන්න සුපිරි රම්බෝ චිත්‍රපටි මාලාව , රොකී, චිත්‍රපට මාලාව සහ තවත් චිත්‍රපට තුලින් සුපිරි රංගනයෙන් දායක උනා. ඊලඟට Transporter චිත්‍රපට මාලාව, The Italian Job වැනි චිත්‍රපට තුලින් අපට හමුවුන Jason Statham, තව ඉතින් Jet Li, Dolph Lundgren, Steve Austin, වගේ සුපිරි කට්ටියක් ඉන්නවා. නම් කියනවට වැඩිය දාලා තියෙන පෝස්ටරේ දැක්කහම කට්ටියව අඳුර ගන්න පුලුවන් වෙයි.

Sylvester Stallone (Barney Ross) කියන්නෙ Barney Ross කියන කන්ඩායමේ නායකයා. කතාව පටන් ගන්නෙ සෝමාලියානු කොල්ල කන්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටින කන්ඩායම් බේරා ගැනීමට මෙම Expendables කන්ඩායම සටනක නිරතුවී එයින් ජය ගන්න ආකාරයයි. ඉන් පසුව මොවුන්හට Bruce Willis විසින් (ආහ් කියන්න බැරි උනා Bruce Willis සහ Arnold Schwarzenegger මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා) Sylvester Stallone ඇතුලු කන්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මම අර මුලින් කියුවා වගේ එක හුස්මටම බලන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් මේක. සටන් ජවනිකා ගැනනම් ඉතින් ආයෙ දෙකක් නෑ. එහෙනම් ඔයාල හැමෝටම ආරාධනා කරනවා මෙ සුපිරි චිත්‍රපටය නරඹන්න…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-expendables-2010-sinhala-subtitles/feed/ 0
Rocky Balboa (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-balboa-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-balboa-2006-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 11:42:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38708 Rocky Balboa Sinhala Sub Rocky Balboa Sinhala Subtitles Rocky Balboa (2006) Sinhala Sub Rocky Balboa (2006) Sinhala Subtitles

The post Rocky Balboa (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky Balboa Sinhala Sub
Rocky Balboa Sinhala Subtitles
Rocky Balboa (2006) Sinhala Sub
Rocky Balboa (2006) Sinhala Subtitles

The post Rocky Balboa (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-balboa-2006-sinhala-subtitles/feed/ 0
Rocky IV (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-iv-1985-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-iv-1985-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 03:45:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38677 Rocky IV Sinhala Sub Rocky IV Sinhala Subtitles Rocky IV (1985) Sinhala Sub Rocky IV (1985) Sinhala Subtitles

The post Rocky IV (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky IV Sinhala Sub
Rocky IV Sinhala Subtitles
Rocky IV (1985) Sinhala Sub
Rocky IV (1985) Sinhala Subtitles

The post Rocky IV (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-iv-1985-sinhala-subtitles/feed/ 0
Rocky III (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-iii-1982-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-iii-1982-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 02:02:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38661 Rocky III Sinhala Sub Rocky III Sinhala Subtitles Rocky III (1982) Sinhala Sub Rocky III (1982) Sinhala Subtitles

The post Rocky III (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky III Sinhala Sub
Rocky III Sinhala Subtitles
Rocky III (1982) Sinhala Sub
Rocky III (1982) Sinhala Subtitles

The post Rocky III (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-iii-1982-sinhala-subtitles/feed/ 0
Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-ii-1979-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-ii-1979-sinhala-subtitles/#respond Fri, 07 Apr 2023 02:47:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38576 Rocky II Sinhala Sub Rocky II Sinhala Subtitles Rocky II (1979) Sinhala Sub Rocky II (1979) Sinhala Subtitles

The post Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky II Sinhala Sub
Rocky II Sinhala Subtitles
Rocky II (1979) Sinhala Sub
Rocky II (1979) Sinhala Subtitles

The post Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-ii-1979-sinhala-subtitles/feed/ 0