V. Vignarajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/v-vignarajan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 15 Feb 2023 15:52:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png V. Vignarajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/v-vignarajan/ 32 32 Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:25:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1089 විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක […]

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක විදියේ කෝල්ස් එන්න ගන්නවා,පුදුමේ කියන්නේ විනෝද් කරන දේවල් බලන් ඉන්නවා වගේ ඒ එන කෝල්ස් වලින් කතා කරන කෙනා කියනවා..කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැ කුතුහලය නැතිවෙන නිසා..

පැය 3ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ඔයාලට එක මොහොතක්වත් ඇස් අයින් කරගන්නේ නැතිවෙන්නම ඇදබැද තබාගන්න සමත්වෙයි කියලනම් කියන්න පුලුවන්..Arjun Das ,Pooja Ramachandran ,Misha Ghosha රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අපිට අරගෙන එන්නේ Raja Rani,Theri,Mersal,Bigil වගේ සුපිරි නිර්මාන අරගෙන ආපු Arun Kumar එහෙම නැත්නම් Atlee…

Imdb 8.2 ක් අරගත්තු  Horror, Mystery,  supernatural Thriller ,ගනයට අයත් වෙන මේ සුපිරි නිර්මානය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් අරගෙන බලන්න කොහොමද මේ අදුර (Andhaghaaram) කියල

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/andhaghaaram-2020-sinhala-subtitles/feed/ 0